FaceBook තවත්_සිසුවියක් එල්ලා මරයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,518
    113
    FaceBook තවත්_සිසුවියක් එල්ලා මරයි

    mahai-face.jpg



    මෑත කාලයේදී සිදුවූ ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය සම්බන්ධ තෙවැනි මරණය ඊයේ කුරුණෑගල ‍පොල්පිතිගම බෝගොල්ල ප්‍රදේශයෙන් වාර්තා විය.

    පොල්පිතිගම ජාතික පාස‍ලේ අධ්‍යාපනය ලබමින් සිටි සාමාන්‍ය පෙල විභාගයේ ප‍්‍රථිපල අපේක්‍ෂාවෙන් සිටි දහසය හැවිරිදි ගනේෂිකා රණතුංග නම් ශිෂ්‍යාවක් මෙසේ දිවි නසාගෙන ඇත.

    පසුගිය 22දා සවස ඇයගේ පෙම්වතා සමග සිය ජංගම දුරකථනයේ ෆේස්බුක් වෙබ් අඩවිය හරහා සම්බන්ධ වී සිටියදී ඇයගේ මව එම ස්ථානයට පැමිණ ඇයගෙන් ප්‍රශ්න කර ඇති අතර මව ඇගේ අතෙහි වූ ජංගම දුරකථනය උදුරාගැනීම නිසා පසුව මේ සම්බන්ධයෙන් ඇය සිය මව සමග උරණ වී තිබේ.

    පසුදින අලුයම ඇය තම කාමරයේ එල්ලී මිය ගොස් සිටිනු නිවැසියන් දැක ඇත.




    February 24, 2014 at 8:02 am | lanka C news
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යකෝ දැන් වාහනේක කෙල්ලෙක් හැප්පුනත් කියාවි ෆෝන් එකෙන් ෆේස් බුක් චැට් කර කර ගිහින් හැප්පිලා කියලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මේ මොන හුයන්නක්ද....?? දැන් කාලේ උන්ට පොඩ්ඩ බැරි වෙන්න බෑ එල්ලිලා මැරෙන්නමනේ හදන්නේ...... :angry:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    කව්ද පොඩි ගෑණු ළමයින්ගෙ අපායේ දොර ඇරියෙ. සේරම ඇවිල්ල පොඩි කෙල්ලන්ව බිලි ගන්නවා. :(
     

    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    නොදකින් විතරක්. මේ හරක් හින්ද ආණ්ඩුවට හෙන වාසියි. මහින්දයෝ දැන් ජංගම දුරකථන තහනම් කරමු නේද ?
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මේ මොන හුයන්නක්ද....?? දැන් කාලේ උන්ට පොඩ්ඩ බැරි වෙන්න බෑ එල්ලිලා මැරෙන්නමනේ හදන්නේ...... :angry:

    kiyala wedak ne ban. mun kana kema wala awlak da manda. :dull:
     

    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ



    යකෝ මේ ස්ත්‍රී දුෂණ වලට මෙවැනි අකල් මරණවලට වග කියන්න ඕන මේ අපේ ලබ්බේ සංස්කෘතිය. යකෝ යම් වයසකට පුද්ගලයෙක් අවම ජීව විද්‍යාත්මකව යම් අම දේවල් වල පෙරලියක් ඇති වෙනවා. එකට අපේ ලබ්බේ සංස්කෘතිය හරස් කපනවා.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පොල්පිතිගම දැරිය මැරුණේ ෆේස්බුක් නිසා නෙවෙයි

    තම පෙම්වතා පරිත්‍යාග කළ ජංගම දුරකතනයෙන් ෆේස්බුක් සමාජ ජාලයට පිවිසීමට මව ඉඩනොදුන්නේ යැයි පාසල් සිසුවියක ගෙළ වැළලාගත් පුවතක් කුරුණෑගල, පොල්පිතිගම ප‍්‍රදේශයෙන් වාර්තා වුනේ යැයි ඊයේ දිනයේ ප‍්‍රචාරය වූවා. එවන් මරණයක් සිදුවී තිබුනත් එය සිදුවූයේ ෆේස්බුක් සම්බන්ධයක් නිසා නොවන බවයි හිරු ගොසිප් වෙත වාර්තා වන්නේ. සිදුවීම සැකෙවින් මෙසේය.

    කුරුණෑගල, පොල්පිතිගම, බෝගොල්ල ප‍්‍රදේශයේ පදිංචි දහසය හැවරිදි පාසැල් සිසුවියක වන සියදිවි නසාගත් සිසුවිය සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිට ඇත්තේ පසුගිය වසරේදීය. එම ප‍්‍රදේශයේම තරුණයෙක් සමග ඇය පේ‍්‍රම සම්බන්ධයක් ගොඩ නගාගෙන සිට ඇති අතර ඔහු විසින් ඇයට තෑග්ගක් ලෙස මෙම ජංගම දුරකතනය ලබාදී තිබෙනවා. එම ජංගම දුරකතනය දවස පුරාම භාවිතා කිරීම ගැන ඇගේ මව විටින් විට ඇයට අවවාද කර තිබෙනවා. නමුත් ඇය දිගින් දිගටම ජංගම දුරකථනයේ දවස ගෙවීම නිසා මවත් සමග බහින් බස්වී තිබෙනවා. පසුව මව ඇයගෙන් ජංගම දුරකථනය ලබාගෙන මින් පසුව එය ඇයට නොදෙන බව පවසා තිබෙනවා. ඇතිවූ කතාබහ දුරදිගයම කෙළවරවූයේ ඇය සල්වාර් ඇදුමකින් ගෙළ වැලලා ගැනීමෙනි.​

    -gossip.hirufm.lk/-
     

    BUS GEMUNUWA

    Banned
    Jan 26, 2014
    113
    6
    0
    oya wage moda patta we%@yo merennamay ona.okun hitiya kiyala me ratata wedak neha.wede kiyanne wedagath vidiyata harawath dewal walata fb use karana untath kela wena aekai
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    තම පෙම්වතා පරිත්‍යාග කළ ජංගම දුරකතනයෙන් ෆේස්බුක් සමාජ ජාලයට පිවිසීමට මව ඉඩනොදුන්නේ යැයි පාසල් සිසුවියක ගෙළ වැළලාගත් පුවතක් කුරුණෑගල, පොල්පිතිගම ප‍්‍රදේශයෙන් වාර්තා වුනේ යැයි ඊයේ දිනයේ ප‍්‍රචාරය වූවා. එවන් මරණයක් සිදුවී තිබුනත් එය සිදුවූයේ ෆේස්බුක් සම්බන්ධයක් නිසා නොවන බවයි හිරු ගොසිප් වෙත වාර්තා වන්නේ. සිදුවීම සැකෙවින් මෙසේය.

    කුරුණෑගල, පොල්පිතිගම, බෝගොල්ල ප‍්‍රදේශයේ පදිංචි දහසය හැවරිදි පාසැල් සිසුවියක වන සියදිවි නසාගත් සිසුවිය සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනී සිට ඇත්තේ පසුගිය වසරේදීය. එම ප‍්‍රදේශයේම තරුණයෙක් සමග ඇය පේ‍්‍රම සම්බන්ධයක් ගොඩ නගාගෙන සිට ඇති අතර ඔහු විසින් ඇයට තෑග්ගක් ලෙස මෙම ජංගම දුරකතනය ලබාදී තිබෙනවා. එම ජංගම දුරකතනය දවස පුරාම භාවිතා කිරීම ගැන ඇගේ මව විටින් විට ඇයට අවවාද කර තිබෙනවා. නමුත් ඇය දිගින් දිගටම ජංගම දුරකථනයේ දවස ගෙවීම නිසා මවත් සමග බහින් බස්වී තිබෙනවා. පසුව මව ඇයගෙන් ජංගම දුරකථනය ලබාගෙන මින් පසුව එය ඇයට නොදෙන බව පවසා තිබෙනවා. ඇතිවූ කතාබහ දුරදිගයම කෙළවරවූයේ ඇය සල්වාර් ඇදුමකින් ගෙළ වැලලා ගැනීමෙනි.

    ෆේස්බුක් සමාජ ජාලය සම්බන්ධ කරගෙන වාර්තාවන තුන්වන මරණය ලෙස ඇතැම් මාධ්‍ය ඊයේ මෙය වාර්තා කර තිබුනත් එය පාඨකයින් හා සමාජය නොමග යවන පුවතක්වනවා. ෆේස්බුක් සමාජජාලය සම්බන්ධයෙන් භීතිකාවක් මැවීමේ වෑයමක් තිබෙන අතර නුදුරේදී එය ලංකාව තුළ තහනම් කිරීමට අදාල වටපිටාව සැකසෙන බවද පෙනීයනවා.

    1956805_605484166200125_839981991_o.png