Facebook තහනම_දිගටම

0cean

Member
May 25, 2017
841
58
0
N/A
tyJuGyC.png


Complaint & Press Release


Telecom Ministry has reportedly made several requests from TRC under President Sirisena to remove the social media ban immediately, but requests have been turned down saying awaiting for President’s instructions

Facebook will be accessible to everyone by Friday, Facebook officials will be in Colombo on Thursday to meet Govt Officials - Telecom Minister @fernandoharin tells @bbcsinhala after a discussion with relevant officials - AzzamAmeen

The longer the #SriLanka #SocialMediaBan persists, the greater the damage to tourism, the IT sector, business, and the nation's reputation for freedom and openness. So many Sri Lankans also rely on #socialmedia to connect with loved ones overseas. - USAmbKeshap

  
 

cat123

Well-known member
  • Sep 25, 2007
    2,694
    4,431
    113
    මා සමඟ පලා යන්න Escápate Conmigo - ජාතිවාදය :rolleyes::shocked:

     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    මොනාකරත් සිරිසෙන ජනපති 2020 දි පරදිනවා. මෙවා කරොත් ඉතින් කොහොමත් බඩු
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තහනම "සිකුරාදා ඉවතට"

    ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සඳහා පනවා ඇති තහනම ලබන සිකුරාදා (මාර්තු 16) ඉවත් කෙරෙන බව විදුලි සංදේශ අමාත්‍ය හරින් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවයට පැවසීය.

    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අද පැවති සාකච්ඡාවට ජනාධිපතිවරයා ද දුරකථනය ඔස්සේ සහභාගී වූ අතර එහිදී අදාළ එකඟතාවට පැමිණි බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    පසුගියදා මහනුවර ප්‍රමුඛව දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සමගින් ෆේස්බුක් ඔස්සේ වෛරී ප්‍රකාශන පළවීම වැලැක්වීම සඳහා එය ද ඇතුළුව සමාජ මාධ්‍යජාල අවහිර කළ බව ආණ්ඩුව පවසා තිබිණි.

    එවැනි ප්‍රකාශන පළකිරීම අවහිර කරන බවට ෆේස්බුක් සමාගමෙන් තහවුරු කිරීමක් ආණ්ඩුව අපේක්ෂා කළ අතර ඒ සඳහා මේ වනවිටත් එකඟතාව පළකර ඇති එම සමාගමේ නිලධාරීන් පිරිසක් ලබන බ්‍රහස්පතින්දා (මාර්තු 15) ශ්‍රී ලංකාවට පැමිණෙන බව ද අමාත්‍ය හරින් ප්‍රනාන්දු සඳහන් කළේය.





    ela
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    මොනාකරත් සිරිසෙන ජනපති 2020 දි පරදිනවා. මෙවා කරොත් ඉතින් කොහොමත් බඩු

    Lankawe ayata mewa ikmanata amathaka wenawa machan.
    2020 wenakota mewa mathaka thibunoth hodayi.