facebook දත්ත සොරා ගැනීම්

crash45

Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    facebook දත්ත සොරා ගැනීම්

    facebook දත්ත සොරා ගැනීම් පැමිණිලි 80ක්: පැමිණිලි කිරිමට අංකයක්



    දෙසැ.14-
    මෙරට ඉන්ටර්නෙට් ජාලය ඔස්සේ සිදුවන අපචාර ක්‍රියා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සර්ට් ආයතනය පැවසීය.
    එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා ප්‍රකාශ කළේ ඉන්ටර්නෙට් ජාල භාවිත කිරීම ව්‍යාප්තවීමත් සමග විවිධ පුද්ගලයින් වංචාකාරි හා විනාශකාරි ක්‍රියාවන් සිදුකිරීමට පෙළඹී ඇති බවය.

    facebook වැනි සමාජ සබඳතා වෙබ් අඩවිවලට පිවිසෙන පුද්ගලයින්ගේ password හෙවත්රහස් මුරපද සොරකම් කර ඔවුන්ගෙන් මුදල් ඉපැයීමට ඇතැමුන් ක්‍රියාකරන බවද පල්ලියගුරු මහතා සඳහන් කළේය.


    ඔහු ප්‍රකාශ කළේ දැනටමත් ඒ පිළිබඳ පැමිණිලි 80 කට අධික සංඛ්‍යාවක් තම ආයතනයට ලැබී ඇති බවය.


    පරිගණක අපරාධ පනත යටතේ ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට හැකියාව පවතින බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පැවසීය.


    ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා මෙරට ඉන්ටර්නෙට් ජාල භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ එවැනි අපචාර සම්බන්ධ‍‍ පැමිණිලි කඩිනමින් තමන් වෙත ඉදිරිපත් ලෙසය.


    පල්ලියගුරු මහතා සදහන් කළේ ඒ අනුව
    011 2 691 692 යන දුරකථන අංකයෙන් හෝ [email protected]This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it යන ඊ-මේල් ලිපිනය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවය.

    Machnla mama meka ethalaya.com eken gatte..
    Elakiri eke facebook eke inna kastiyata meka wadhgat wei kiyala hithapu nisa damme.
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    thamangee security gena hariyata nodena profile policy and passswrod gena nodena facebook account hadanawaa. eeta passee thiyana okkoma pics daanaawaa.. eeta passsee eewaaa leak unaa kiyalaa merenna hadanawaa..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    facebook යනු තවත් එක් සමාජ ජාල වෙබ් අඩවියක් පමණයි...
    රාජ්‍ය අංශය මෙවන් ගොන් වැඩ මහා දේවල් සේ සිතා ඒවාට
    බොරු වටිනාකමක් දීම ගැන ලජ්ජාවට පත් වෙනවා මෙවන් ක්‍රියා
    කරන බූරු පාලකයන් ගැන..
    ........
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ekath aththa machn
    තේරුම් ගත්තට ස්තූතියි මචෝ...
    මේ දේවල් මහා අරුම විදිහට සලකන්න සලකන්න
    මේවට තියන ඉල්ලුම බොරුවට වැඩි වෙනවා.අපචාර අඩු කරන්න
    නෙවේ මේ මිනිස්සු හදන්නේ ඒවාට මහා වටිනා කම් දෙන්න..
    ලෝකේ හැම රටකම වගේ Facebook වැනි සමාජ ජාල වෙබ්
    අඩවි තහනම් කරගෙන යද්දී මේ මිනිස්සු තව ඒවා පුම්බනවා..
     
    • Like
    Reactions: crash45

    crash45

    Well-known member
  • Oct 27, 2010
    2,371
    519
    113
    අනේ මන්ද...
    තේරුම් ගත්තට ස්තූතියි මචෝ...
    මේ දේවල් මහා අරුම විදිහට සලකන්න සලකන්න
    මේවට තියන ඉල්ලුම බොරුවට වැඩි වෙනවා.අපචාර අඩු කරන්න
    නෙවේ මේ මිනිස්සු හදන්නේ ඒවාට මහා වටිනා කම් දෙන්න..
    ලෝකේ හැම රටකම වගේ Facebook වැනි සමාජ ජාල වෙබ්
    අඩවි තහනම් කරගෙන යද්දී මේ මිනිස්සු තව ඒවා පුම්බනවා..
    :D:D:D:D:D:D:D:D:D