facebook දත්ත සොරා ගැනීම්
facebook දත්ත සොරා ගැනීම් පැමිණිලි 80ක්: පැමිණිලි කිරිමට අංකයක්
දෙසැ.14- මෙරට ඉන්ටර්නෙට් ජාලය ඔස්සේ සිදුවන අපචාර ක්‍රියා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සර්ට් ආයතනය පැවසීය.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා ප්‍රකාශ කළේ ඉන්ටර්නෙට් ජාල භාවිත කිරීම ව්‍යාප්තවීමත් සමග විවිධ පුද්ගලයින් වංචාකාරි හා විනාශකාරි ක්‍රියාවන් සිදුකිරීමට පෙළඹී ඇති බවය.
facebook වැනි සමාජ සබඳතා වෙබ් අඩවිවලට පිවිසෙන පුද්ගලයින්ගේ password හෙවත්රහස් මුරපද සොරකම් කර ඔවුන්ගෙන් මුදල් ඉපැයීමට ඇතැමුන් ක්‍රියාකරන බවද පල්ලියගුරු මහතා සඳහන් කළේය.
ඔහු ප්‍රකාශ කළේ දැනටමත් ඒ පිළිබඳ පැමිණිලි 80 කට අධික සංඛ්‍යාවක් තම ආයතනයට ලැබී ඇති බවය.
පරිගණක අපරාධ පනත යටතේ ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන්ට හැකියාව පවතින බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පැවසීය.
ශ්‍රී ලංකා සර්ට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා මෙරට ඉන්ටර්නෙට් ජාල භාවිත කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ එවැනි අපචාර සම්බන්ධ පැමිණිලි කඩිනමින් තමන් වෙත ඉදිරිපත් ලෙසය.
පල්ලියගුරු මහතා සදහන් කළේ ඒ අනුව 011 2 691 692 යන දුරකථන අංකයෙන් හෝ [email protected]This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it යන ඊ-මේල් ලිපිනය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවය.
Machnla mama meka ethalaya.com eken gatte..
Elakiri eke facebook eke inna kastiyata meka wadhgat wei kiyala hithapu nisa damme.
facebook දත්ත සොරා ගැනීම් පැමිණිලි 80ක්: පැමිණිලි කිරිමට අංකයක්
දෙසැ.14- මෙරට ඉන්ටර්නෙට් ජාලය ඔස්සේ සිදුවන අපචාර ක්‍රියා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා සර්ට් ආයතනය පැවසීය.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රෝහණ පල්ලියගුරු මහතා ප්‍රකාශ කළේ ඉන්ටර්නෙට් ජාල භාවිත කිරීම ව්‍යාප්තවීමත් සමග විවිධ පුද්ගලයින් වංචාකාරි හා විනාශකාරි ක්‍රියාවන් සිදුකිරීමට පෙළඹී ඇති බවය.facebook වැනි සමාජ සබඳතා වෙබ් අඩවිවලට පිවිසෙන පුද්ගලයින්ගේ password හෙවත්රහස් මුරපද සොරකම් කර ඔවුන්ගෙන් මුදල් ඉපැයීමට ඇතැමුන් ක්‍රියාකරන බවද පල්ලියගුරු මහතා සඳහන් කළේය.