Facebook නම වෙනස් කරයි!

CoolBro

Active member
  • Sep 16, 2014
    722
    231
    43
    Facebook නම වෙනස් කරයි!

    ලෝකයේ ජනප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවිය ඔවුන්ගේ නාමයේ අකුරුවල හැඩය මදක් වෙනස්කොට තිබේ. මීට දින තුනකට පමණ පෙර මෙම වෙනස සිදුකොට ඇති අතර බොහෝ දෙනා එම වෙනස පිලිබඳ තවමත් නොදන්නා බව වාර්තා වේ.

    වසර දහයකට පසු මේ ආකාරයෙන් සිය සමාගමේ සන්නම් ලාංජනය වෙනස් කළ ප්‍රථම මෙය වන අතර එමගින් මුලින් පැවති Facebook නමෙහි a අකුර වෙනුවට වෙනත් a අකුරක් ආදේශ කර තිබේ.


    එම වෙනස්කම බලන්න පහතින්.
    Untitled-1-copy.png