ෆේස් බුක් එකේ දැම්මයි කියලා කවුරුත් කාවවත් මරන්න යන්නෙ නෑ. ජාතීන් අතර සැකය ඇති වෙන්නෙ ජාතීන් දුරස් වෙච්ච නිසයි. දුරස් වෙන්නෙ බෙදීමෙන්. බෙදුනෙ සිංහළයවත් දෙමළවත් නෙවේ. සිංහළයයි දෙමළයි එකට අවුරුද්දත් කනවා. හම්බයා තමයි බඩ පුරව ගන්න කෑම ටිකේ ඉඳන් බැංකු පෝලිම දක්වා බෙදන්න පුළුවන් හැම විදිහටම බෙදුනෙ. මේවා කතා කරන්න එකෙක් නැති හැටි.





