Facebook පරෙස්‌සමෙන්

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ වැටලිම් කරන එක ලොකු දෙයක්..
    හේතුව.. ෆෙස් බුක් අඩවියේ මේ වගේ සමාජයට විරෝධි ක්‍රියා ඕන තරම් වෙනවා..

    ඒත් මේවාට විරුද්ධව මේතාක් කල් පියවර අරන් තිබ්බේ නෑ..