facebook පළවෙනි පාරට පාවිච්චි කරේ මොකෙන්ද

facebook පළවෙනි පාරට පාවිච්චි කරේ

  • browser එකෙන්

    Votes: 48 94.1%
  • mobile app එකෙන්

    Votes: 3 5.9%

  • Total voters
    51

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉස්සෙල්ලාම ෆේස්බුක් හැදුවෙ මොකෙන්ද කියල දාන් යන්ඩකො.. කොහොමද මේක ගැන දැනගත්තෙ අරව මේවත් කියන් යන්..කෙනෙක් අලුතෙන් සෝෂල් මීඩියා නෙට්වර්ක් එකක් හදනව නන්,ඉස්සෙල්ලම වෙබ් එකක් හදන එකද ඇප් එකක් හදන එකද වඩා හොඳ කියල දැනගන්ඩයි ඕන..
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    1707398611811.png
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඉස්සර mobile app තිබ්බේ නෑ පුතේ. Passe කාලෙක කුජීත ජවා app එකක් තිබ්බ වගේ මතකයි
    මේ කාලෙ වගේ ෆේස්බුක් ආව නන් ෆස්ට් ටයිම් මොබයිල් යූසර්ස්ල වැඩිවෙයිද
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මේ කාලෙ වගේ ෆේස්බුක් ආව නන් ෆස්ට් ටයිම් මොබයිල් යූසර්ස්ල වැඩිවෙයිද
    Of course . Tik tok, instragram වගේ ඒවත් එක්ක බලන්නකො. කවුද ඕව browser එකේ බලන්නේ
     
    • Like
    Reactions: madhawavish

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    fb ගැන දැනගත්තෙ 2008 විතර ඉස්කෝලෙ ළමයි කියපු දේවල් වලින්. account එකක් හදාගන්න ලොකු ඕනිකමක් තිබුණේ නෑ access කරන්න device එකක් තිබුණෙත් නෑ. 2011 විතර ඉස්කෝලෙ වැඩවලට group එකකට join වෙන්න ඕනිවට account එකක් හැදුවා. මතක විදියට Opera Mini එකෙන් පාවිච්චි කරේ. App එක phone එකටම ආවත් ඒක optimize කරලා තිබුණේ නෑ, ඒ හින්දා දිගටම වගේ browser එකෙන් log වුණේ. ඒ කාලේ Airtel 20/- ද කොහෙද 100MB වගේ තිබුණා, ඒකෙන් තමයි ගොඩක් වැඩ කරේ.
    මං කැමති වැඩි වැඩ නැති සරල ඒවාට. facebook, instagram, whatsapp වල ඒ ගතිය තිබුණා මුල් කාලේ. ඒත් සතියට එක ගාණෙ තේරුමක් නැති features එකතුවෙලා fb එපා වුණා. content එක අතින් බැලුවත් මුල් කාලේ යමක් කමක් දන්න වැදගත් මිනිස්සුන්ගෙ දේවල් තිබුණා, පස්සෙ මුඩුක්කුවක් වගේ හැම ජරා ගොඩම එකතුවෙන තැනක් වුණාම පාවිච්චි කරන එක නැවැත්තුවා. instagram එකත් එහෙමයි. whatsapp තවම ටිකක් පාවිච්චි කරනවා basic functions ටික තවම ලොකු වෙනසක් නොවී ඉතුරු හින්දා.

    අලුත් කෙනෙක් හදනවා නම් මං හිතන්නෙ පුලුවන් තරම් අත්‍යවශ්‍ය නොවන දේවල් අයින් කරලා සරල විදියට දිගටම තියාගන්න පුලුවන් එකක් හදන එක හොඳයි කියලා. එහෙම දේකට ඉස්සරහට මිනිස්සු එකතුවෙන්න ඉඩ තියෙනවා
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,321
    2,925
    113
    Facebook account එක හදන කාලේ මට මතක විදිහට app එකක් තිබුණෙ නෑ. Bowser එකෙන් dial up connection එකෙන් තමයි ඉස්සෙල්ලාම බුකී ගත උනේ 😂😂.
     
    • Love
    Reactions: tha123

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    පෙන්ටියම් පෝ එයිටි ජීබී හාඩ් පයිටුවෙල් රැම්
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,671
    1
    6,348
    113
    2011 desktop eken haduwe.... ee kale gedr internet ynna plwn phone ekk thbbe nha.. passe appachchige Sony Ericson eken giya.. hbaii dn thyen app neweii java wlinda khd hdla thyenne eka..

    iissr kawuruhri msg krhm sms ekk env.. fb ekt log nowi msg ekt reply krla chat krnn plwn... ekpraka ohom bara gaanak kapuna:lol: passe dnne international numbers wlt msg krddii rate eka wdiine..

    good old days:love:


    p.s.
    1707404731542.jpeg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    L0vuPBt.jpeg


    සිම්බියන් ඕස් එකට official ෆේස්බුක් ඇප් එකක් තිබ්බා..හැබැයි මතක විදියට ඒක චැට් කරන්න පාවිච්චි කරන එක එච්චර සාර්ථක නෑ. ඒහින්දා චැට් වලට ebuddy වගේ තර්ඩ් පාටි ඇප් එකක් පාවිච්චි කලා හුගක් අය.


    KKOMKKT.jpeg


    ebuddy එක ෆේස්බුක් චැට් එක ඇප් එකට ඇඩ් කරන්නේ 2008 විතර.