ඉස්සෙල්ලාම ෆේස්බුක් හැදුවෙ මොකෙන්ද කියල දාන් යන්ඩකො.. කොහොමද මේක ගැන දැනගත්තෙ අරව මේවත් කියන් යන්..කෙනෙක් අලුතෙන් සෝෂල් මීඩියා නෙට්වර්ක් එකක් හදනව නන්,ඉස්සෙල්ලම වෙබ් එකක් හදන එකද ඇප් එකක් හදන එකද වඩා හොඳ කියල දැනගන්ඩයි ඕන..
Ow ne lawata matakai Mata okaඉස්සර mobile app තිබ්බේ නෑ පුතේ. Passe කාලෙක කුජීත ජවා app එකක් තිබ්බ වගේ මතකයි
මේ කාලෙ වගේ ෆේස්බුක් ආව නන් ෆස්ට් ටයිම් මොබයිල් යූසර්ස්ල වැඩිවෙයිදඉස්සර mobile app තිබ්බේ නෑ පුතේ. Passe කාලෙක කුජීත ජවා app එකක් තිබ්බ වගේ මතකයි
Of course . Tik tok, instragram වගේ ඒවත් එක්ක බලන්නකො. කවුද ඕව browser එකේ බලන්නේමේ කාලෙ වගේ ෆේස්බුක් ආව නන් ෆස්ට් ටයිම් මොබයිල් යූසර්ස්ල වැඩිවෙයිද
passe dnne international numbers wlt msg krddii rate eka wdiine..