Facebook පොස්ට් වල යථාර්ථය

johnmulder

Member
Jun 18, 2014
71
2
0
සිරා කතාව බන්. මන් හොදට දැකල තියනව යාලුවො එක්ක කොහේහරි ගියාම උන් ෆන් ගන්නවට වඩා ෆොටෝස් ගන්නයි බලන්නෙ.මොකද ඒව fb එකේ දාල පොස් වෙන්න ඕනි නිසා.කෙල්ලො ඔයිටත් අන්තයි.මේක නම් පිළිකාවක් වෙලා තියෙන්නෙ දැන්
 
BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    ape office eke utube block karala
    after 1 pm thamai access karanna puluwan
    ethakota balannam ++

    අහ් එහෙමත් සීන් එකක් ද ? එළ එළ .කමක් නැහැ .කොහොම හරි බලපන් මචං .මේක තමා අපේ රටේත් ෆේස්බුක් පොෂ් කබරයන්ගේ කබරියන්ගේ යථාර්ථය .
    උඹට කියන්න මචං මම දන්න එකෙක් ඉන්නවා .ඌ කරන්නේ සොෆ්ට්වෙයාර් ඉංජිනියරිං .ඉතිං ඌ ඒක ෆේස්බුක් එකේ දදා පොෂ් වෙන්න හදනවා .ඒ කොහොමද දන්නවාද ? උගේ ස්ටේටස් වල තියෙන්නේ ,
    "i am Falling Love with MySQL ,I Love PHP ,I hate C++ " ඔන්න ඔය වගේ .අපි නම් දන්නවා ඌ ගැන .ඒත් නොදන්න එවුන් ඕකුන් වගේ එවුන්ට රැවටෙනවා .උගේ ප්‍රොෆයිල් එකේ ජොබ් එකට දාලා තියෙන්නේ ඇපල් එකේ ඩිවලොපර් කියලා .:P:P:P:P:P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    සිරා කතාව බන්. මන් හොදට දැකල තියනව යාලුවො එක්ක කොහේහරි ගියාම උන් ෆන් ගන්නවට වඩා ෆොටෝස් ගන්නයි බලන්නෙ.මොකද ඒව fb එකේ දාල පොස් වෙන්න ඕනි නිසා.කෙල්ලො ඔයිටත් අන්තයි.මේක නම් පිළිකාවක් වෙලා තියෙන්නෙ දැන්

    ඔව් බන් දැන් ඉස්සර වගේ කොල්ලෙ සෙට් එකක් එක්ක ට්‍රිප් ගියාට ෆන් එකක් නැහැ බන් .මොකද මුන් ට්‍රිප් යන්නේ ෆන් එක ගන්න නෙමේ ෆොටෝ ගහන්න .වේලිච්ච ගහක් දැක්කොත් ඉවරයි .ගිහිල්ලා ෆොටෝ ගහනවා .ඒ වගේම දැන් හැම එකාගෙම අතේ ඩී.එස්.එල් ආර් කැම් තියෙනවා ,අළුතෙන් එන ස්මාර්ට් ෆෝන්ස් වල හොඳ පික්සල් එකට කැම් තියෙනවා .ඉතිං මේ වැඩෙන් වෙලාතියෙන්නේ ට්‍රිප් යන්නේ ෆන් ගන්න සෙට් එකක් නෙමේ .ෆොටෝ ජෙනික්ස් ලායි ,කැමරමන්ස් ලායි .
     
    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    warella balanna meka facebook anathayooo tika....mama nam kalin indalama danagaththa...lankawe anathayo tika me jilmart ekata ahuwei kiyala....ape un maha gon harak ne....

    mamath use karanawa....eth kalathurakin....masekata 2 park wage...eth wadagath wada walata....

    meka facebook anathayanta hondatama ridei.....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    warella balanna meka facebook anathayooo tika....mama nam kalin indalama danagaththa...lankawe anathayo tika me jilmart ekata ahuwei kiyala....ape un maha gon harak ne....

    mamath use karanawa....eth kalathurakin....masekata 2 park wage...eth wadagath wada walata....

    meka facebook anathayanta hondatama ridei.....

    :yes::yes::yes::yes:

    ඔව් මචං .මම උනත් ෆේස්බුක් යුස් කරන්නේ වැදගත් වැඩවලට .ඒ කිව්වේ ටිකක් දැනුම ලැබෙන එව්වා ෆලෝ කරන්න .අපිත් ආසයි තමා කැපී පේන්න .ඒත් මේ වගේ ගොරක විදියට පොෂ් වෙන්න නම් ට්‍රයි කරලා නැහැ .මොකද තේරුමක් නැහැ නේ .ඔය පොෂ් වෙන්න දඟලන්න ඔක්කොම කැළණි හිඟන්නෝ වගේ ජාතියක්