Facebook බ්ලොක් කරලා..... ඒකත් ඉවරායි....

lockz

Active member
  • Dec 21, 2009
    272
    44
    28
    Facebook බ්ලොක් කරලා..... ඒකත් ඉවරායි....

    අද ඉදන් FB වැඩ කරන්නේ නැතෝ.......
    ප්‍රොක්සි වලින් නම් හොඳට වැඩ.
    ඒ කියන්නේ Facebook lankawe බ්ලොක් කරලා කියන එක නේද?


    තව කාටද මෙහෙම උනේ.........
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    Dont go Via proxy... When u use proxy, it log into account from another country, so u have to verify ur account at the logging..and some troubles may be occurred...!!