Facebook මුල්ම 10 දෙනා..| First 10 People To Sign Up For Facebook
01. Mark Zuckerberg
01. Mark Zuckerberg
මෙයාව ඉතින් හැමෝම දන්නවනේ
02. Chris Hughes
02. Chris Hughes
Mark අය්යා ගේ Room mate කෙනෙක් වගේම Facebook එක හදන්න වැඩ කරපු පොරක්
03. Dustin Moskovitz
03. Dustin Moskovitz
මෙයත් Mark අය්යා ගේ Room mate කෙනෙක් වගේම Facebook එක හදන්න වැඩ කරපු පොරක්
04. Arie Hasit
04. Arie Hasit
මෙයා තමයි Facebook එකේ මුලින්ම සෙට් උන සාමාන්‍ය කෙනා.. ඒ උනත් මෙයාව උඩින් කියපු Chris Hughes ව දන්නවලු
05. Marcel Georgés Laverdet II
05. Marcel Georgés Laverdet II
මෙයා තමයි Facebook එකේ ඊළඟට සෙට් උන සාමාන්‍ය කෙනා.. එත් ඒක හරියට sure නෑ කියලලු Facebook එකේ Engineers ල කියන්නේ
06.Soleio Cuervo
06.Soleio Cuervo
මෙය උඩින් කිව්ව Marcel George Laverdet ගේ යාලුවෙක්ලු
07.Chris Putnam
07.Chris Putnam
මෙයත් උඩින් කිව්ව Marcel George Laverdet ගේ යාලුවෙක්ලු. Facebook එක පටන් ගත්ත කාලේ එකේ Active විදියට හිටපු නිසා මෙයාලට Sillicon Vally එකට එන්න කියල Facebook එකේ interview තියල Job එකකුත් දුන්නලු
08.Andrew McCollum
09. Colin Kelly
08.Andrew McCollum
මෙයා Mark අය්යා ගේCS161: Operating Systems class එකේ හිටපු යාලුවෙක්ලු
09. Colin Kelly
මෙයා Harvard University එකේ හිටපු කෙනෙක්ලු. වැඩි විස්තරයක් නෑ
10. Mark Kaganovich
10. Mark Kaganovich
මෙයා තමයි අන්තිම කෙනා.. Harvard Uni එකේ කෙනෙක්..
මෙයාලගේ Profile බලන්න මේවයින්
facebook.com/4 => Mark Zuckerberg
facebook.com/5 => Chris Hughes
facebook.com/6 => Moskov
facebook.com/7 => Arie Hasit
facebook.com/10 => Marcel Laverdet
facebook.com/11 => Soleio Cuervo
facebook.com/13 => Chris Putnam
facebook.com/27 => Colin Kelly
facebook.com/28 => Mark Kaganovich
හොඳයි නේද? ??
මෙයාලගේ Profile බලන්න මේවයින්
facebook.com/4 => Mark Zuckerberg
facebook.com/5 => Chris Hughes
facebook.com/6 => Moskov
facebook.com/7 => Arie Hasit
facebook.com/10 => Marcel Laverdet
facebook.com/11 => Soleio Cuervo
facebook.com/13 => Chris Putnam
facebook.com/27 => Colin Kelly
facebook.com/28 => Mark Kaganovich
හොඳයි නේද? ??
Last edited:

