Facebook මුහුණු පොත ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Facebook මුහුණු පොත නම් Twitter, YouTube, Google මොකක් ද? 😅
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මටත් ඕක අහපු දවසෙ ඉඳන් හිනා. කම්පැනි නේම් එකක් සිංහලට පරිවර්තනය කරන එක හරි මෝඩ වැඩක්. එහෙනම් Microsoft කියන එකත් "ක්ෂුද්‍ර සිනිඳුව" වගේ වෙනස් කරගන්න වෙනවා. :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,419
    86,674
    113
    ආශ්චර්යමත් රටක
    Facebook මුහුණු පොත නම් Twitter, YouTube, Google මොකක් ද? 😅
    Youtube = ඔබනළය
    Google නං එහෙමම ගන්නත් පුළුවන් ගූ සහ ගල් එහෙමත් නැත්නම් අසූචි ගල් 🤣🤣

    ගොන් පාට්... brand names කොහොමද එහෙම වෙනස් කරන්නෙ.. 🤣🤣🤣
     
    • Like
    Reactions: pavanruka

    shenat

    Well-known member
  • May 13, 2007
    58,419
    86,674
    113
    ආශ්චර්යමත් රටක
    මටත් ඕක අහපු දවසෙ ඉඳන් හිනා. කම්පැනි නේම් එකක් සිංහලට පරිවර්තනය කරන එක හරි මෝඩ වැඩක්. එහෙනම් Microsoft කියන එකත් "ක්ෂුද්‍ර සිනිඳුව" වගේ වෙනස් කරගන්න වෙනවා. :lol:
    ඔය ගොන් පාට් එක ගැන Facebook එකේදි comment එකක් විදියට කියල තර්ක කරන්නත් ආවා. මං කිව්වා එහෙනං sunlight, lux වලටත් සිංහල නම් දාපන් කියලා. 😄😄
     
    • Haha
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔය ගොන් පාට් එක ගැන Facebook එකේදි comment එකක් විදියට කියල තර්ක කරන්නත් ආවා. මං කිව්වා එහෙනං sunlight, lux වලටත් සිංහල නම් දාපන් කියලා. 😄😄
    කවුරු හරි ගොන් මාධ්‍ය කාරයෙක් පටන් ගත්ත එකක් දිගින් දිගට ගියපු සීන් එකක් තියෙන්නෙ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    ඔය ගොන් පාට් එක ගැන Facebook එකේදි comment එකක් විදියට කියල තර්ක කරන්නත් ආවා. මං කිව්වා එහෙනං sunlight, lux වලටත් සිංහල නම් දාපන් කියලා. 😄😄
    facebook ain karapan bn
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    Facebook මුහුණු පොත නම් Twitter, YouTube, Google මොකක් ද? 😅

    මෝඩ ගොං ගස් තමා ඕවා මුනුපොත කියලා දාගෙන තියෙන්නේ. ටෙක්නිකලි වගේම ලෝෆුලිත් ඉන්වැලිඩ් ඕක
     
    • Like
    Reactions: pavanruka

    planner123

    Well-known member
  • May 22, 2018
    8,496
    14,631
    113
    Facebook kiyana eka nam sinhalata harawanna puluwan.
    Ubala dekala athi USA wala high school and uni colleges wala ehema eke inna students lage face and name daala pothak print karala denawa.
    Meka yearly or a intake ekata unique wenna puluwan.
    Anna a wage thamai fb ekath hadapu kaale thibila thiyenne.
    Name and photo balala kattiya andura ganna. But in cyberspace .
    So Facebook kiyana eka muhunupotha kiyala harawanna puluwan because of the concept.
    But anik ewa nam ohoma baha ithin goda durata.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Big girl's party
    Milk rice
    එතකොට කලුතර Black port වෙන්න ඕනෙ.
    ඔය සින්හල ඒවත් අනිත් පැත්තට ගහලා තියෙන්නෙ ඔය වගේ.
    තව කොලබට colombo
    ගාල්ලට Galle
    නුවර kandy
    වගේ නම් දෙකකුත් දාගෙන තියෙන්නෙ.

    lak කියලා එකකුත් හඩාගෙන තියෙන්නෙ ලක්ශෙට.
    තව ඩාල් කියන්නෙ පරිප්පු වලට කියන්නෙ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Big girl's party
    Milk rice
    එතකොට කලුතර Black port වෙන්න ඕනෙ.
    ඔය සින්හල ඒවත් අනිත් පැත්තට ගහලා තියෙන්නෙ ඔය වගේ.
    තව කොලබට colombo
    ගාල්ලට Galle
    නුවර kandy
    වගේ නම් දෙකකුත් දාගෙන තියෙන්නෙ.

    lak කියලා එකකුත් හඩාගෙන තියෙන්නෙ ලක්ශෙට.
    තව ඩාල් කියන්නෙ පරිප්පු වලට කියන්නෙ.
    Dal (දාල්) කියන්නේ හින්දි වචනයක් නේ. හොටල් වල තමා ඔය පඩ ශෝ කාරයො ඉන්නේ.ලංකාවේ උන් දෙන්නෙක් පුක ඉරගෙන ඉංගිරිසි යෙන් කතා කරන්න හදනවා දෙන්නට දෙන්නා තේරෙන්නේ නෑ.අපිට පුකෙන් හිනා