FACEBOOK යන්න බැහැ උදවු......

kasungamage49

Member
May 18, 2012
519
57
0
FACEBOOK යන්න බැහැ උදවු......

අපේ ඕෆිස් එකේ අපි වෙනම යුනිට් එකක:D
ඉතිං අපිට නෙට් යන්න ඕන තරම පුලුවන්:Dඒත් ෆේස් බුක් යන්න බැහැ:confused:
ඒකට යන්න හැදුවම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර එකේන් නෙට් වර්ක් ඇඩ්මින් හමුවෙන්නලු:oo:
ඉතිං උගෙන් මේක කරගන්න බෑ
උ කියනව හැකි විදියකින් පලයල්ල කියල ඒත් අපිට යා ගන්න බෑ බන්
මුගේ ගනන් බස්සන්නවත් උදවුවක් කරපල්ල

ආ තව යුටියුබ් යන්නත් බෑ අපිට තියෙන්නේ ලිමිටඩ් අකවුන් :nerd:
 
Sep 18, 2012
662
83
0
ultrasurf ekai portable chrome hari firefox hari pen ekaka dagena yanna
oyage netwrk eken ultrasurf site ekata yanna dena ekak na software
eka downloadkaranna nam
dekama portable ne
ultrasurෆ් run karala oyage browser eken giyanam wadi hari
:)
 
Last edited:

yohanssc

Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    එලකිරි auditor;13449074 said:
    ultrasurf ekai portable chrome hari firefox hari pen ekaka dagena yanna
    oyage netwrk eken ultrasurf site ekata yanna dena ekak na software
    eka downloadkaranna nam
    dekama portable ne
    ultrasurෆ් run karala oyage browser eken giyanam wadi hari
    :)

    https://www.facebook.com gahala yanda fb yanda puluwn wei

    http://ultrasurf.us walin goda yanna dan technology 1ke amarui. hamoma oka block karanawa. dala thiyena Proxy 1ke nama ahaganin habai puthe Linux Squid base karala hadapu 1k nam sorry thamai. Boho wita Proxy wala Bug thiyeanawa. nama hambunoth poddak net seach parak dala bug 1k hoyagena horata ringanna try karala balanna.

    Command Prompt 1ke me command tikak athapatha gala wisthara tikak ganna
    ipconfig, ipconfig /all, ping, tracert..etc

    menna mElink 1kath balanna
    http://urlblacklist.com/?sec=download
    url blacklist balala thamai hugak aya block karanne..

    ahenam Api kapuna... :)