FACEBOOK යන්න බැහැ උදවු......
අපේ ඕෆිස් එකේ අපි වෙනම යුනිට් එකක
ඉතිං අපිට නෙට් යන්න ඕන තරම පුලුවන්
ඒත් ෆේස් බුක් යන්න බැහැ
ඒකට යන්න හැදුවම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර එකේන් නෙට් වර්ක් ඇඩ්මින් හමුවෙන්නලු
ඉතිං උගෙන් මේක කරගන්න බෑ
උ කියනව හැකි විදියකින් පලයල්ල කියල ඒත් අපිට යා ගන්න බෑ බන්
මුගේ ගනන් බස්සන්නවත් උදවුවක් කරපල්ල
ආ තව යුටියුබ් යන්නත් බෑ අපිට තියෙන්නේ ලිමිටඩ් අකවුන්