Facebook~ලොක්කගේ~Original~Profile~එක
මට මේ ලගදිදවසක facebook එකේ කරක් ගහන කොට facebook නිර්මාතෘ ඒ කියන්නේ facebook ලොක්කගේ original facebook profile එක හම්බ උනා. එත් අපිට එයාව යාලුවෙක් කරගන්න request දාන්න බෑ.ගොඩක් බයානක විදිහට එය privacy හදල තියෙන්නේ.මේ තියෙන්නේ profile එක. ඔයත් ගිහිල්ලම බලන්න කෝ.
http://www.facebook.com/?sk=messages&tid=1219552698357#!/zuck?sk=info
ඔය ඒ profile එක බලද්දී බලන්න කෝ About me කියන තැන එයා ලියල තියෙනවා I'm trying to make the world a more open place. කියල.මාරය් නේද?
ඉතින් මේ thread එක බලල ඔයාල Mark Zuckerberg ගේ profile එක විතරක් බලල වැඩක් නැනේ. ඒක හින්ද මම හිතුව Facebook ගැන තව වැදගත් කරුණු ටිකකුත් ඔයාලට කියන්න.

ඉතින් මම GT අය්යට මේ tread එකෙන්ම කියනවා පුළුවන් නම් අපිව Facebook වැඩ කරන්නේ කොහොමද බලන්න එක්කගෙන යන්න කියල.
ඒවා හීන තමය්.

මේ thread එකෙන් ඔයාල මොනවා හරි දෙයක් දැන ගන්න ඇති කියල මම හිතනවා.

~Facebook එකේ ඉන්නවලු මිලියන 500 කට වැඩ active users ල
~Facebook එකේ දැනට බිලියන 690 කට වඩා පිටු(pages) තියෙනවලු.
~මුළු ලෝකෙම internet traffic එකෙන් 9.5% ක් Facebook එකටලු.(හිතා ගන්න පුළුවන් නේද?)
~එක දවසකට මිලියන 100 ක් photos Facebook එකට upload වෙනවලු.
~Facebook එක දිහා හැම තිස්සෙම එයාලගේ ඉංජිනේරුවෝ 20 ත් 50 ත් අතර කට්ටියක් බලාගෙන ලු ඉන්නේ.
~මේ server ගොඩක් ලොකු හින්ද එක Engineer කෙනෙක්ට users ල මිලියන 1.2 ක් බලාගන්න තියෙනවලු.

මරු නේද කවද හරි Facebook එක බලන්න යන්න Trip එකක් වත් සෙට් උනොත්.~Facebook එකේ දැනට බිලියන 690 කට වඩා පිටු(pages) තියෙනවලු.
~මුළු ලෝකෙම internet traffic එකෙන් 9.5% ක් Facebook එකටලු.(හිතා ගන්න පුළුවන් නේද?)
~එක දවසකට මිලියන 100 ක් photos Facebook එකට upload වෙනවලු.
~Facebook එක දිහා හැම තිස්සෙම එයාලගේ ඉංජිනේරුවෝ 20 ත් 50 ත් අතර කට්ටියක් බලාගෙන ලු ඉන්නේ.
~මේ server ගොඩක් ලොකු හින්ද එක Engineer කෙනෙක්ට users ල මිලියන 1.2 ක් බලාගන්න තියෙනවලු.

ඉතින් මම GT අය්යට මේ tread එකෙන්ම කියනවා පුළුවන් නම් අපිව Facebook වැඩ කරන්නේ කොහොමද බලන්න එක්කගෙන යන්න කියල.
ඒවා හීන තමය්.

මේ thread එකෙන් ඔයාල මොනවා හරි දෙයක් දැන ගන්න ඇති කියල මම හිතනවා.
maara wedak ne bun mata mage class eke yaluwek wath add karanna bene 
REP++++