Lock කරපු facebook profile picture එක බලන්නෙ කොහොමේ ?

Mr.Mark

Active member
  • Jul 23, 2018
    162
    171
    43
    Facebook profile එකක් තියෙනවා . ඒක lock කරලා තියෙන්නෙ . මට ඕනෙ ඒකෙ profile picture එක (original size) බලන්න . internet එකේ තියෙන විවිධ ක්‍රම අතහදා බැලුවා . හරි ගියේ නෑ . මොකක් හරි හරියන ක්‍රමයක් කියන්නකො .
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඉස්සර තිබ්බ ක්‍රම දැන් හරි යන්නේ නෑ නේද.
    අදාළ එකවුන්ට් එකට ගිහිං පේජ් එක සේව් කරාම ෆොටෝස් ටික සේව් උනා ඉස්සර නං. එතකොට කවර් ෆොටෝ එක, ප්‍රොෆයිල් ෆොටෝ එක ලොකු සයිස් එකෙන් සේව් උනා.

    දැන් නං එහෙම හරි යනවද දන්නේ නෑ.
     
    • Like
    Reactions: Mr.Mark

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    e acc eke inna friend knkt thmai blanna puluwan
    meka thama kramaya

    Facebook profile එකක් තියෙනවා . ඒක lock කරලා තියෙන්නෙ . මට ඕනෙ ඒකෙ profile picture එක (original size) බලන්න . internet එකේ තියෙන විවිධ ක්‍රම අතහදා බැලුවා . හරි ගියේ නෑ . මොකක් හරි හරියන ක්‍රමයක් කියන්නකො .
    lassana kellekda ?
    ------ Post added on Apr 3, 2025 at 10:13 PM
     
    • Haha
    Reactions: Mr.Mark

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Facebook profile එකක් තියෙනවා . ඒක lock කරලා තියෙන්නෙ . මට ඕනෙ ඒකෙ profile picture එක (original size) බලන්න . internet එකේ තියෙන විවිධ ක්‍රම අතහදා බැලුවා . හරි ගියේ නෑ . මොකක් හරි හරියන ක්‍රමයක් කියන්නකො .
    Karala denna keeyak denawada ? :)
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ලින්ක් එක එවපන් බලන්න ට්‍රයි එකක් දෙන්න...
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ එකෙක්ගේ එකවුන්ට් එකකින් බලපන්කෝ. එහෙම නැත්නම් උබ ළග තියන ගෑනු ෆේක් එකවුන්ට් එකකින් ඒකිට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් යවහන්. ඒකිගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් උනොත් වැඩේ ගොඩ

    තව උපදෙස් දෙන්න ඒකිගේ ෆොටෝ එකක්වත් නැතුව මොකුත් කියන්න බෑ සිංහලයෝ