Facebook වැඩ්ඩො එන්න

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    Friend කෙනෙක් නොවන Facebook account එකක් පහළ screenshot එකේ තියෙන විධියට එක්කෙනෙකුට විතරක් පේන්න හදන්න පුලුවන් option එක මොකක්ද?

    ඉස්සර සාමාන්‍ය විධියට පෙන්නලා තියෙනවා. User තමයි මොකක්හරි කරලා තියෙන්නෙ. වෙන account එකකින් ගිහින් බැලුවහම සාමාන්‍ය විධිය⁣ට පෙන්නනවා. Block නෙමෙයි. Restricted එකත් නෙමෙයි වගේ. Take a break වල මොකක්හරි option එකක් වෙන්න ඕනි.

    Messanger chat කරලා නැහැ. ඉස්සර වැටුණෙ නැති "This person is unavailable on messanger" කියලත් වැටෙනවා.

    මේ option එක හරියටම මොකක් වෙන්න පුලුවන්ද?

    @kasun_kbp

    1qsprh.jpg
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Path එක දාන්න පුලුවන්ද?



    හරි

    dan path hoyanna baha ban, mn office inne,
    setting ghin privery balapan eke thibba limited profile kiyala, eken select karanna puluwan limit karanna puluwan profiles
     
    • Like
    Reactions: SpinXO

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Mokakhari karala tamai. Limit karanne kohenda bn?

    ubage profile eka, ubage post balanna puluwan katada kiyala thawa kenek profile ekek select karala limit karanna puluwan,

    restriction and limit profile ekata gihin balapan
     
    • Like
    Reactions: SpinXO