Facebook වැඩ නෑ. ඊයෙ ඉදන් chrome ඒකෙන් යන්න බෑ. phone ඒකෙන් යන්න පුලුවන්. Lap ඒකෙන් යන්න බෑ.
මේ අවුල තවත් අයට තියෙනවද,
මේ අවුල තවත් අයට තියෙනවද,


ow.dialog da?
mt router eka restart krala hari giya. unge connetion wala aulk tiynw kohomat me dawas wala. godak un compalin krnwa.oya case eka matath awa. facebook business suite ekai whatsapp web ekai dialog connection eken wada kale na. customer care katha kalama un system eken mokak hari karanna athi. mata router eka restart karala balanna kiwwa. wade hari giya.