මම දන්න කොල්ලෙක් ඉන්නව මීගමුව බන්දනාගාරෙ..

Positive1

Well-known member
  • Mar 24, 2026
    165
    274
    63
    ගෙදර අයට යන්න විදිහක් නෑ විස්තර හොයන්න, මේ ගැන කතා කරල අහන්න පුලුවන් නම්බර් එකක් මොකක් හරි තියනවද?
    සතියට සැරයක් වගේනම් ගෙදරට කතා කරනවලු. දැන් දවස් 5 විතර කතා කරලත් නෑ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    හොස්පිටල් එකට ගිහින් මිනී ටික බලලා එතන නැත්තං බයන වෙන්න දෙයක් නැහැ කියපන්

    මම හිතන්නෙ ඔය පොඩි පොඩි කේස් වලට ඇතුලට ගියපු එවුන්ට අවුලක් නැතිව ඇති
    එහෙම ගිහිනුත් මොකක් හරි gang එකකට සෙට් වෙලා වගේ හිටියනං බඩු හරිද දන්නෙ නැහැ
    මොකද ගොඩක් වෙලාවට ඔහොම වලියක් අතරෙ වෙන වෙන gang වල ඇරියස් එහෙමත් කවර් කරනවා
    නිකං එහෙම නැතිව ඉඳපු එකෙක් නං කේස් එකක් නැතිව ඇති

    කේස් එක යන්නෙ මොකක් හරි එකෙක් ඩ්‍රග් සීන්එකක් අල්ලලා දීපු එකක් නිසා කියලානේ
     
    උගෙ කේස් එකත් පොඩි නෑ. 54 ගහල ඉන්නෙ කුශ් ග්‍රෑම් 500කට. :baffled:
    ගෙදරින් යන්න කෙනෙක් නෑ, මේක ශේප් උනාම ගිහින් බලන්න තමා වෙන්නෙ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    උගෙ කේස් එකත් පොඩි නෑ. 54 ගහල ඉන්නෙ කුශ් ග්‍රෑම් 500කට. :baffled:
    එහෙනං බඩු හරිද දන්නෑ
    මම හිතුවෙ යාලුවෙක් කිවුවම මොකක් හරි පොඩි කේස් එකකට වෙන්න ඇති කියලා
     
    Positive1

    Well-known member
  • Mar 24, 2026
    165
    274
    63
    එහෙනං බඩු හරිද දන්නෑ
    මම හිතුවෙ යාලුවෙක් කිවුවම මොකක් හරි පොඩි කේස් එකකට වෙන්න ඇති කියලා
    මම කාලයක් තිස්සෙ දන්නෙ එකෙක්, ඒකයි හොයල බැලුවෙ.
    වෙන කෙනෙක්ගෙ බඩු වගයක් අරන් යද්දි උගේ වාහනෙ අල්ලල තියෙන්නෙ (ඌනම් කියන්නෙ කලින් කරල නෑ කියල, ශුවර් නෑ ඒත්)
     
    • Sad
    Reactions: Inigo Montoya