Facebook සමාගම නීති රීති ප්‍රසිද්ධ කරයි

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    පළවෙනියෙන්ම කියන්නෙ රතු කොටු නිල් කරගනින්..ඊට පස්සේ එළකිරි එකේ දාන youtube adsense ගැන තියෙන threads හොදට කියවපන්.ඒගැන දන්නා උන්ගෙන් අහගනින් .ඒක කරන්නත් බැරිනම් කුලියක් හරි කරගෙන ජිවත් වෙයන්..
     
    Maithreepala

    Banned
    Apr 13, 2018
    114
    9
    0
    පළවෙනියෙන්ම කියන්නෙ රතු කොටු නිල් කරගනින්..ඊට පස්සේ එළකිරි එකේ දාන youtube adsense ගැන තියෙන threads හොදට කියවපන්.ඒගැන දන්නා උන්ගෙන් අහගනින් .ඒක කරන්නත් බැරිනම් කුලියක් හරි කරගෙන ජිවත් වෙයන්..

    google voice use කරපන්..ඔය voice එකට වඩා හොද වෙයි..ඔයාව හැල්ලුවට ලක් කරනවා නෙවෙයි..

    puka denna epa oya lord nemeine :yes:
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    පළවෙනියෙන්ම කියන්නෙ රතු කොටු නිල් කරගනින්..ඊට පස්සේ එළකිරි එකේ දාන youtube adsense ගැන තියෙන threads හොදට කියවපන්.ඒගැන දන්නා උන්ගෙන් අහගනින් .ඒක කරන්නත් බැරිනම් කුලියක් හරි කරගෙන ජිවත් වෙයන්..

    :lol::lol::lol:
     
    • Like
    Reactions: ulta

    Similar threads