facebook සල්ලි

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ෆේස්බුක් එකෙන් සල්ලි හොයන්ඩ ඕන නන් fb එකවුන්ට් එක ක්ලෝස් කරල ජොබ් එකක් කරපන් කියල කොහෙදෝ මන්ද ලියල තිබ්බ(ඇත්තටම සල්ලි හොයන්ඩ පුලුහන් ක්‍රම ඇති ඈ.. )
     
    • Like
    Reactions: helphelp1 and SK29

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආටිකල් ලියලා හොයන්න විදියක් නම් තිබ්බා.සිංහලෙන් නම් ලියලා තේරුමක් නෑ.
     
    • Like
    Reactions: ACHIK and helphelp1

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    group walata danawada?
    උඹේම කියලා පේජ් එකක් ඕනේ..
    වෙබ් සයිට් එකක් ඕනේ.අඩුගානේ බ්ලොග් එකක් වත්

    ඇඩ්සෙන්ස් වලින් හොයනවට වඩා අමාරුයි ඕක නම්.
     
    • Like
    Reactions: helphelp1

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    page ekak monetize karata wada loku audience ekak inna page ekaka music videos , ads ehema dala hoyanna puluwan.eka thamaiy lankawe nam karanne
     
    • Like
    Reactions: helphelp1

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    දැන් ලංකාවට දෙන්නෙ නෑ බන්. ඇඩ්සෙන්ස් වගේ ඒවට ට්‍රැෆික් අදින්න නම් පුළුවන් වෙයි.
     
    • Like
    Reactions: helphelp1