Facebook ස්ලෝද බන්?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    අඩේ උඹලගේ ෆේස්බුක් ලෝඩ් වෙන්නේ නැද්ද බන්.මගේ css /images නැතුව බැරි බැරි ගතේ ලෝඩ් වෙන්නේ .උබලගෙත් එහෙමද?:oo:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    welawakata

    not using fb.. bump

    ලෙඩේ හොයාගත්ත .ඇඩ්වෙයාර් එකක් එෆ්බී එක බ්ලොක් කරන්ඩ පටන් අරන්.ඌව අයින් කලා විතරයි දැන් බඩු වැඩ.තෑන්ක්ස් මචෝ ෆොර් බම්ප්