පිස්සු වගේ බන්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    දැන් AI Features හැම එකටම ඔබල නේද බන්.

    ඉස්සර AI Voiceover තිබුනෙ Eleven Labs එකෙයි තව කීපෙකයි නේද. :oo:

    දැන් පොඩි පොඩි හැම එකේම තියෙනවා. :baffled:

    මන් Microsoft Clipchamp එක ඩවුන්ලෝඩ් කලා. අඩේ ඒකෙත් තියේ බන්.
    Video Editing + Royalty Free Images , Sounds + AI VoiceOver + Text Overlays. Free version එකෙත් voiceover පුළුවන් හැබැයි limited ද දන්නෙ නෑ :oo:


    ඒක හොඳයි වගේ නේද බන් All in one නිසා? :confused:
    අනික interface එකත් capcut වගේ. Advance නෑ.

    ආයෙ Shotout තියේ. ඒක advance වගේ.
    Filmora එකේ price වැඩී. Voiceover නැද්ද කොහෙද ඒකෙ.. :oo:

    Premiere pro Advanced නේද :(
    Davinci resolve එකත් premiere pro වගේනෙ.

    Eleven Labs එකට $22 ගානෙ දීල Voiceover විතරක් ගන්න එකේ Microsoft Clipchamp එකෙන් ඔක්කොම කරගත්තහැකි LKR 4500න්.


    උබලගෙ Suggestions කියපන්කො බන්