facebook account එකට නොම්බරේ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
facebook account එකට නොම්බරේ

මචංස්..
ෆේස්බුක් අකෞන්ට් එකක් හදද්දි ලොගින් එක වෙරිෆයි කරන්න ෆෝන් නොම්බරයක් දෙනවනෙ. එහෙම දීල අකෞන්ට් එකක් හදල මොකක් හරි හේතුවකිං ඒ අකෞන්ට් එකට කෙලවුනොත් ආයෙත් වෙන අකෞන්ට් එකක් හදද්දි ඒ ෆෝන් නොම්බරේම දීල හදන්න බැරිද ?
 

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    පුලුවන් හැබැයි මාස දෙක තුනකින් වගේ පුලුවන් වෙයි