යාලුවෙක්ගෙ Facebook account එක හැක් කරලා. දැනට account එක disable කරලා. search කළත් පෙන්නන්නෙ නැහැ. ගොඩදාන්න බැලුවා අමාරුයි.
yahoo email එකක් යාලුවා දිලා තිබිලා තියෙන්නෙ. අවුරුදු ගාණකින් Facebook account එකට දිලා තිබුණ email එකට log වෙලාවත් නැහැ. දැන් ඒ email එකට log වෙන්නත් බැහැ. Yahoo වල Sorry, we don't recognize this email කියලා වැටෙනවා.
දීලා තිබුණ phone number එකත් අරුන් අයින් කරලා. Phone number එක දීලා search කළත් එන්නෙ වෙන country code වලින් තියෙන similar numbers.
hack කරපු උන් දැන් account එකට දීලා තියෙන outlook email එක ඇප් එකේ පේන්න තියෙනවා. හැබැයි logout වෙලා තියෙන්නෙ app එකෙන්.
facebool.com/hacked ගිහින් බැලුවා. ඒ steps වලින් ගොඩදාන්නත් බැහැ.
මේකට මොකක්ද කරන්න පුලුවන්?
up
------ Post added on Dec 3, 2023 at 11:29 PM
up
------ Post added on Dec 4, 2023 at 7:18 AM
up
------ Post added on Dec 4, 2023 at 10:24 AM
Up
------ Post added on Dec 4, 2023 at 4:44 PM