මචන්ලා මගේ Facebook Ad account disabled කියලා වැටෙනවා. ඒක කොහොමද හරියට හදා ගන්නෙ?
lashan M Well-known member Sep 16, 2010 2,243 268 83 Meegoda Feb 5, 2022 #1 මචන්ලා මගේ Facebook Ad account disabled කියලා වැටෙනවා. ඒක කොහොමද හරියට හදා ගන්නෙ?
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Feb 5, 2022 #2 මොකක් වෙලාද disable වුණේ? FB policies broke කරලා වුණ දෙයක්නම් recover කරගන්න අමාරුයි. Hamza Haniffaව දන්නවද? ඌ කරලා දෙයි. මං දැන් FB නැති නිසා help එකක් දෙන්න නම් අමාරුයි
මොකක් වෙලාද disable වුණේ? FB policies broke කරලා වුණ දෙයක්නම් recover කරගන්න අමාරුයි. Hamza Haniffaව දන්නවද? ඌ කරලා දෙයි. මං දැන් FB නැති නිසා help එකක් දෙන්න නම් අමාරුයි
lashan M Well-known member Sep 16, 2010 2,243 268 83 Meegoda Feb 6, 2022 #3 avjayarathne said: මොකක් වෙලාද disable වුණේ? FB policies broke කරලා වුණ දෙයක්නම් recover කරගන්න අමාරුයි. Hamza Haniffaව දන්නවද? ඌ කරලා දෙයි. මං දැන් FB නැති නිසා help එකක් දෙන්න නම් අමාරුයි Click to expand... වෙච්ච හේතුව නම් දන්නෙ නෑ මචෝ. කවුද hamza haniffa කියන්නෙ?
avjayarathne said: මොකක් වෙලාද disable වුණේ? FB policies broke කරලා වුණ දෙයක්නම් recover කරගන්න අමාරුයි. Hamza Haniffaව දන්නවද? ඌ කරලා දෙයි. මං දැන් FB නැති නිසා help එකක් දෙන්න නම් අමාරුයි Click to expand... වෙච්ච හේතුව නම් දන්නෙ නෑ මචෝ. කවුද hamza haniffa කියන්නෙ?
reddit Well-known member Aug 18, 2016 8,945 8,180 113 Chilaw Feb 6, 2022 #4 appeal karanna option ekak nedda bn ? wena un hack karanna try kalamath disable wenawa dan,. Phishing seen hinda.
appeal karanna option ekak nedda bn ? wena un hack karanna try kalamath disable wenawa dan,. Phishing seen hinda.