Facebook Ad Coupon

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මචංලා, Facebook Advertising Coupon එකක් කියන්නෙ මොකද්ද? මට සීන් එක හරියටම තේරෙන්නෙ නෑ :sorry:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ෆේස්බුක් එකේ බන් ඔය සයිඩ් එකෙන් යන ඇඩ්ස් දන්න තියෙන ඇඩ්ස් කුපන් බන් ඉස්සර free දෙන සයිට් තිබ්බා. එක අකවුන්ට් එකකට උන් ඕනේ තරම් add කරන්න දුන්න කුපන් බන් ඉස්සර ඊට පස්සේ උන් එකකට 1ක් ලින්ක් කරන්න විතරක් දුන්නා. ඩොලර් 25 / 50 / 75 /100 වගේ ගණන් වලට free තිබ්බා හොයා ගන්න. ලංකාව වගේ දාල ඔකේ ඇඩ්ස් දාන්න පුළුවන් 100 එකකින් සතියක් විතරක්.:yes: ඔය කුපන් එකේ තියෙන ඩොලර් ගාන අඩු උනාට පස්සේ තමා මචං අපි ලින්ක් කරපු කාර්ඩ් එකෙන් සල්ලි අඩු වෙන්නේ ඊට පස්සේ.
     

    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    මචංලා, Facebook Advertising Coupon එකක් කියන්නෙ මොකද්ද? මට සීන් එක හරියටම තේරෙන්නෙ නෑ :sorry:


    umba facebook ad campaign ekak run karanda puluwan oya coupon eka use karala. hithapan, umbata USD 10ka coupon ekak thiyenawa kiyala.

    umba campaign eka run karama, umbe account ekata cost eka debit wenawa. total campaign cost eka USD 15i nam, umbe payment method ekata ( credit card kiyala hithamu) bill wenne, 5i. Coupon eke value eka aduwela, balance eka thama umbta pay karanda wenne.

    coupon thiyenawanam use karapan, eewa expire wenda kalin.:rolleyes: