Facebook Ads කරන කවුද ඉන්නෙ මචං?

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Real Estate වලට Facebook Ads කරන කවුරු හරි ඉන්නවද මචං?? සාමාන්‍යයෙන් Messages ටාගට් කරලා කරන Campaign එකකදි, එක Message එකක් ගන්න කොච්චර විතර Cost එකක් යනවද බං??
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,342
    1,542
    113
    32
    Earth-Cj025
    කැමතිනම් මේ දේ කරපන්. මන් හොදටම දැක්ක එකක්. Land sale කරන පොරක් කරපු FB page එකක්. පොර කරේ Group 3 වගේ එක දිගට මාරම විදිහට post reel දැම්මා මාසයක් විතර. දැන් උට ඉන්නවා Active followers ල 200,000 කිට්ටු වෙන්න. වැඩේ සාර්ථකද දන්නේ නැහැ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,614
    1
    51,331
    113
    ප*යාගල
    sorry.com
    Thanks for the reply mchn,, ow Sri Lanka
    Loku ganak yana ekak na bn LK nisa.
    temporary card ekak add karala ad ekakk gahala balanna.

    ad eka setup karaddi interestig hariyata hadala damma nm hri.GPT eken ahuwanm okkoma kiynwa danna one values

    Land sale කරන පොරක් කරපු FB page එකක්.
    බ්‍රෝකර් මහත්තයා page එකද
     
    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,342
    1,542
    113
    32
    Earth-Cj025
    Loku ganak yana ekak na bn LK nisa.
    temporary card ekak add karala ad ekakk gahala balanna.

    ad eka setup karaddi interestig hariyata hadala damma nm hri.GPT eken ahuwanm okkoma kiynwa danna one values

    බ්‍රෝකර් මහත්තයා page එකද
    නැහැ, ශ්‍රී Land කියලා එකක්. (Gemini Generate)
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    Cost eka depends. Ad eka post karanne contact details ekka nam, geo location, target age group audience ekka serama gaththama ad ekata boost karana amount eken ma karaganna puluwan. Leads nam target karanne fully detailed business plan ekak ekka eka lead ekakata cost eka tikak wadi wenawa. 100-400 rs per lead wenna puluwan.
     
    • Like
    Reactions: honesty

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Don't use ad center (boost post)
    Use Ads Manager.;)
    මම හැබැයි නිකන් Boost option එකෙන් කරලා, එක මැසේජ් එකක් රුපියල් 35 වගේ ගත්තා බං, quality leads. ඒ ගාන සාමාන්‍යයිද වැඩියිද කියලා මට බලාගන්න ඕන..

    නිකන් boost post කරන්න එපා . ads manager පාවිච්චි කරන්න .
    අවශ්‍ය උන්ට ad එක යනවා .
    Boost එකෙනුත් demographs select කරලා යවන්නෙ මචං, ඊට වඩා ලොකු වෙනසක් තියනවද?
    ------ Post added on Mar 1, 2026 at 7:49 PM

    කැමතිනම් මේ දේ කරපන්. මන් හොදටම දැක්ක එකක්. Land sale කරන පොරක් කරපු FB page එකක්. පොර කරේ Group 3 වගේ එක දිගට මාරම විදිහට post reel දැම්මා මාසයක් විතර. දැන් උට ඉන්නවා Active followers ල 200,000 කිට්ටු වෙන්න. වැඩේ සාර්ථකද දන්නේ නැහැ.
    තෑන්ක්ස් මචං ඒත් උගෙ Business model එක හරියන්නෑ මට, මගෙ තියෙන්නෙ තනි තනි items high networth එවුන්ව ටාගට් කරලා ඇඩ් කරන එක. Mass follower base එකක් ඕන නැහැ,,
    ------ Post added on Mar 1, 2026 at 7:52 PM
     
    • Love
    Reactions: SimMaster

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,599
    113
    එකමත් එක රටක
    Boost එකෙනුත් demographs select කරලා යවන්නෙ මචං, ඊට වඩා ලොකු වෙනසක් තියනවද?
    FeatureBoost PostAds Manager
    Ease of UseSimple / 1-clickComplex / Professional
    Primary GoalEngagement & ReachConversions & Sales
    Creative ControlFixed (uses existing post)Full (test multiple versions)
    TargetingBasic (Age, Location, Interests)Advanced (Retargeting, Lookalikes)
    PlacementsMostly News FeedsEverywhere (Stories, Reels, Sidebars)
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,863
    13,091
    113
    It's too old. ඇඩ් එක පෙන්නන්න ඔනේ එකාටයි එපා එකාටයි සේරටම පෙන්නනවා. meta AI algorithms හොදට perform කරන්නේ Ads manager එකෙන්

    මම හැබැයි නිකන් Boost option එකෙන් කරලා, එක මැසේජ් එකක් රුපියල් 35 වගේ ගත්තා බං, quality leads. ඒ ගාන සාමාන්‍යයිද වැඩියිද කියලා මට බලාගන්න ඕන..
    Short term hype එකක් තියෙනවා ඇඩ් සෙන්ටර් එකේ. ඒත් ලෝන්ග් ටර්ම් ෆේල්. බූස්ට් එක ඩිලීට් කරලා අලුත් පෝස්ට් එකක් දාලා ඇඩ්ස් මැනේජර් එකෙන් ගහපන් පැය 48-72ක් යනකම් ඇහැක් ඇරලා බලන්න එපා එඩිට් කරන්නත් එපා බජට් චේන්ජ් කරන්නත් එපා මානසිකව වැටෙන්නත් එපා.
    ------ Post added on Mar 1, 2026 at 9:05 PM
     
    Last edited:

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    Real Estate වලට Facebook Ads කරන කවුරු හරි ඉන්නවද මචං?? සාමාන්‍යයෙන් Messages ටාගට් කරලා කරන Campaign එකකදි, එක Message එකක් ගන්න කොච්චර විතර Cost එකක් යනවද බං??
    0.25 $ වගේ බං මම කරනවා කරලා දෙන්නම් real estate නම් තාම කරලා නැ..