Thanks for the reply mchn,, ow Sri LankaCountry Eka LK da?
why not?Don't use ad center (boost post)
Use Ads Manager.![]()
Loku ganak yana ekak na bn LK nisa.Thanks for the reply mchn,, ow Sri Lanka
බ්‍රෝකර් මහත්තයා page එකදLand sale කරන පොරක් කරපු FB page එකක්.
නැහැ, ශ්‍රී Land කියලා එකක්. (Gemini Generate)Loku ganak yana ekak na bn LK nisa.
temporary card ekak add karala ad ekakk gahala balanna.
ad eka setup karaddi interestig hariyata hadala damma nm hri.GPT eken ahuwanm okkoma kiynwa danna one values
බ්‍රෝකර් මහත්තයා page එකද
නිකන් boost post කරන්න එපා . ads manager පාවිච්චි කරන්න .why not?
මම හැබැයි නිකන් Boost option එකෙන් කරලා, එක මැසේජ් එකක් රුපියල් 35 වගේ ගත්තා බං, quality leads. ඒ ගාන සාමාන්‍යයිද වැඩියිද කියලා මට බලාගන්න ඕන..Don't use ad center (boost post)
Use Ads Manager.![]()
Boost එකෙනුත් demographs select කරලා යවන්නෙ මචං, ඊට වඩා ලොකු වෙනසක් තියනවද?නිකන් boost post කරන්න එපා . ads manager පාවිච්චි කරන්න .
අවශ්‍ය උන්ට ad එක යනවා .
තෑන්ක්ස් මචං ඒත් උගෙ Business model එක හරියන්නෑ මට, මගෙ තියෙන්නෙ තනි තනි items high networth එවුන්ව ටාගට් කරලා ඇඩ් කරන එක. Mass follower base එකක් ඕන නැහැ,,කැමතිනම් මේ දේ කරපන්. මන් හොදටම දැක්ක එකක්. Land sale කරන පොරක් කරපු FB page එකක්. පොර කරේ Group 3 වගේ එක දිගට මාරම විදිහට post reel දැම්මා මාසයක් විතර. දැන් උට ඉන්නවා Active followers ල 200,000 කිට්ටු වෙන්න. වැඩේ සාර්ථකද දන්නේ නැහැ.
Boost එකෙනුත් demographs select කරලා යවන්නෙ මචං, ඊට වඩා ලොකු වෙනසක් තියනවද?
| Feature | Boost Post | Ads Manager |
| Ease of Use | Simple / 1-click | Complex / Professional |
| Primary Goal | Engagement & Reach | Conversions & Sales |
| Creative Control | Fixed (uses existing post) | Full (test multiple versions) |
| Targeting | Basic (Age, Location, Interests) | Advanced (Retargeting, Lookalikes) |
| Placements | Mostly News Feeds | Everywhere (Stories, Reels, Sidebars) |
It's too old. ඇඩ් එක පෙන්නන්න ඔනේ එකාටයි එපා එකාටයි සේරටම පෙන්නනවා. meta AI algorithms හොදට perform කරන්නේ Ads manager එකෙන්why not?
Short term hype එකක් තියෙනවා ඇඩ් සෙන්ටර් එකේ. ඒත් ලෝන්ග් ටර්ම් ෆේල්. බූස්ට් එක ඩිලීට් කරලා අලුත් පෝස්ට් එකක් දාලා ඇඩ්ස් මැනේජර් එකෙන් ගහපන් පැය 48-72ක් යනකම් ඇහැක් ඇරලා බලන්න එපා එඩිට් කරන්නත් එපා බජට් චේන්ජ් කරන්නත් එපා මානසිකව වැටෙන්නත් එපා.මම හැබැයි නිකන් Boost option එකෙන් කරලා, එක මැසේජ් එකක් රුපියල් 35 වගේ ගත්තා බං, quality leads. ඒ ගාන සාමාන්‍යයිද වැඩියිද කියලා මට බලාගන්න ඕන..
Ad account එක රුපියල් වලට හරවගනින් ලාබයිman ad ekak run kala. 5$ budget eka. per day 2.5$ dala 2days. mama target kale clicks. 170 cliks tibba. reach eka tibba 60000 ganak.