Facebook Ads කරන කවුද ඉන්නෙ මචං?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,738
    23,415
    113
    මම හැබැයි නිකන් Boost option එකෙන් කරලා, එක මැසේජ් එකක් රුපියල් 35 වගේ ගත්තා බං, quality leads. ඒ ගාන සාමාන්‍යයිද වැඩියිද කියලා මට බලාගන්න ඕන..
    ඒ වගේ ගනන් යනව කොහොමත්. ඔයිට වැඩියෙනුත් යනව.