Facebook ads ගන්න විදිය

meredean

Active member
  • Nov 22, 2008
    585
    145
    43
    කරු හරි දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද කොහොමද fb එකේ ඇඩ්ස් දන්නේ කියලා අඩුවට දාගන්න විදියක් තියනවද කොහොමද කුපන් ගන්නේ නොමිලේ ගන්න විදි එහෙම තියනවද
     
    • Like
    Reactions: LHasindu

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    https://www.facebook.com/advertising මේ page එකේ how it works කියන එකට ගියාම ඔක්කොම විස්තර තියෙනවා.

    සරලව කිව්වොත් නං මේ වගේ,
    fb account එකක් තියෙන්න ඕනේ.
    ඊට පස්සේ ඒකෙන් fb page එකක් හදන්න ඕනේ.
    ඊට පස්සේ fb page එකට ගිහින් post දැන්මම promote your post කියල එකක් ඕටෝ එනවා හැම post එකකටම. ඒක click කරලා ගිහින් උඹේ post එක අනිත් උන්ගේ home page එකට වැටෙන්න සලස්වන්න පුළුවන් වෙන විදිය advertisement දා ගන්න පුළුවන්. advertisment එක වෙන්නේ උඹේ post එකම තමා.

    එහෙම නැත්තන් උඹේ fb page එකේ like වැඩි කර ගන්න advertisement එකක් හදන්න පුළුවන්. ඒ වගේ හදපු advertisement තමා fb එකේ සයිඩ් එකෙන් අපට පේන්නේ. ඒ advertisment එකක් click කරාම ඒ අදාළ page එකට යන්නේ.

    advertisement එක අමුතුවෙන් හදන්න ඕනේ නෑ. fb එකෙන්ම page profile picture එක use කරලා හදල පෙන්නනවා උඹේ page එකේ පැත්තෙන්. එකේ promote your page බටන් එක ක්ලික් කරලා ගිහින් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් සල්ලි ගෙවලා උඹට පුළුවන් advertisement එක දා ගන්න. ගෙවන ගන්න දවස් ගන්න තෝර ගන්න පුළුවන් promote කියන එක ක්ලික් කරලා ගියාම.
     
    • Like
    Reactions: meredean

    ne bn mata danaganna ona card eken gewan netiwa karana vidiyak tiyanwa neda coupan aragana a vidiya bn
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    card eken gewala daddi loku ganak yanwa bn ara vidiyata daddi yanne podi ganak mama danna vidiyata
    එහෙම විස්තරයක් නං දන්නේ නෑ බන් හරියට. දන්න කෙනෙක් හිටියොත් කියයි සමහර විට
     
    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    එහෙම විස්තරයක් නං දන්නේ නෑ බන් හරියට. දන්න කෙනෙක් හිටියොත් කියයි සමහර විට

    thanks bn danna de kiuwwata rep dunna :)
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඕක කරන්න එපා බන්. :angry:..මෝඩ වැඩක්..මන් පස්සේ කියන්නම් හේතුව.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ade dan kiyapanko passe kiyanne bn :(

    උබ adds ගහන්න පටන් ගත්තොත් උන් කරන්නේ උබ ඊට පස්සේ දාන හැම post එකක්ම add එකක් ගහන්න force කරන එක. උන් එහෙම කරන්නේ post reach වෙන ගාන අඩු කරලා. පුලුවන්නම් share කරන ගාන වැඩි කරලා like වැඩි කරගන්න විදියට post දාහන්. උදාහරණයකට බලපන් dialog page එක ලක්ෂ 5කට වඩා fans ඉදලත් post reach වෙන්නේ 30ත් 50ත් අතර වගේ. ඒ කියන්නේ page එකේ ඉන්න fans 14000 ට එක්කෙනක් වගේ. ඒ මොකද උන් adds ගහනවා සමහර post වලට. එකයි මන් කිවේ ඕක මෝඩ වැඩක් කියල.
     
    wena vidiyak nedda bn promote karagannath wena vidiyak ne ne ithin
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    දැන් බැහැ. මේ මැයි මාසේ ඉඳන් facebook free coupon දෙන එක නතර කළා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    උබ adds ගහන්න පටන් ගත්තොත් උන් කරන්නේ උබ ඊට පස්සේ දාන හැම post එකක්ම add එකක් ගහන්න force කරන එක. උන් එහෙම කරන්නේ post reach වෙන ගාන අඩු කරලා. පුලුවන්නම් share කරන ගාන වැඩි කරලා like වැඩි කරගන්න විදියට post දාහන්. උදාහරණයකට බලපන් dialog page එක ලක්ෂ 5කට වඩා fans ඉදලත් post reach වෙන්නේ 30ත් 50ත් අතර වගේ. ඒ කියන්නේ page එකේ ඉන්න fans 14000 ට එක්කෙනක් වගේ. ඒ මොකද උන් adds ගහනවා සමහර post වලට. එකයි මන් කිවේ ඕක මෝඩ වැඩක් කියල.

    එහෙම වෙන්නේ users ල dialog page එකත් එක්ක interact වෙන එක අඩු නිසා
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    උබ adds ගහන්න පටන් ගත්තොත් උන් කරන්නේ උබ ඊට පස්සේ දාන හැම post එකක්ම add එකක් ගහන්න force කරන එක. උන් එහෙම කරන්නේ post reach වෙන ගාන අඩු කරලා. පුලුවන්නම් share කරන ගාන වැඩි කරලා like වැඩි කරගන්න විදියට post දාහන්. උදාහරණයකට බලපන් dialog page එක ලක්ෂ 5කට වඩා fans ඉදලත් post reach වෙන්නේ 30ත් 50ත් අතර වගේ. ඒ කියන්නේ page එකේ ඉන්න fans 14000 ට එක්කෙනක් වගේ. ඒ මොකද උන් adds ගහනවා සමහර post වලට. එකයි මන් කිවේ ඕක මෝඩ වැඩක් කියල.
    post reach walata balapanne post content ekay, page eke chose karapu interestsui thama godak welawata. 30th 50th athara kiyala kiwwe post ekata watunu likes and commentsda?
    page ekaka post reach bala ganna vidiyak na neda wena ayata?