Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Facebook Ads - Mind Reading?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

FB එකට හදල තියෙන AI එකට දීල තියෙන ටාස්ක් එක තමා යූසර්ව වැඩි වෙලාවක් සයිට් එක ඇතුලෙ රදවගන්න කියන එක.

මේක AI එක පැත්තෙන් සාර්ථකව කරනව කරන්නෙ මෙහෙමයි.

එයා අයිඩෙන්ටිෆයි කරගෙන ඉන්නව මෙන්න මේ වගේ අවස්තාවල යූසර් වැඩි වෙලාවක් එෆ් බී එකේ රැදිල ඉන්නව කියල.

1. මතවාද ගැටුමකදි

2. තමන්ට ලැබිල නැති දෙයක් වෙන කෙනෙක් ලබාගෙන තියෙන පොස්ට් එකක.

3. තමන් වැඩිපුර කැමති දෙයක් ගැන බලන්න.

තව දේවල් තියෙනව ඒත් මූලිකව ඔය 3න ගන්නකො.

ඊට පස්සෙ ඔතනින් අන්තිම එක ගැන කිව්වොත් ඒ විදියට තමා අපි කැමති දේවල් වල ඇඩ් එන්නෙ පේජස් ගොඩකින් අපි ලොග් වෙනකොටම අපි වැඩිපුට කැමති පොස්ට් එක මුලින් එන්නෙ.

හැබැයි පළවෙනි දෙක තමා එයා වැඩිපුරම යූසර්ව රදවගන්න භාවිතා කරන විදි දෙක. මේ දෙක එච්චර හොද දෙයක් නෙවෙයි මේ දෙකෙන් යූසර්ගෙ මනසට වෙන බලපෑම වැඩියි. ඩිප්රෙෂන් හැදෙන්න පුළුවන් පුළුවන් කිව්වට පුළුවන් නෙවෙයි හැදෙනව.

ඔය පළවෙනි දෙක නිසා ටික ටික අපේ ඔළුව වැඩ කරන්නෙ නෙගටිව් විදියට. ඕක වැඩි වෙලා තමා වෙන වෙන ප්රශ්න වෙන්න පටන් ගන්නෙ.

ඇත්තටම කිව්වොත් මේ වෙනකොට ෆේස්බුක් එකේ තියෙන AI එක විසින් මිනිස්සුන්ව මැනිපියුලේට් කරනව බොහොම සාර්ථකව, පොඩි හොදකට තියෙන්නෙ තාම ඒක යූස් කරන්නෙ ෆේස්බුක් එක විතරයි. උදාහරණයක් විදියට එෆ්බී එකේ AI එකට පුළුවන් රටක ආණ්ඩුවක් පෙරලන තැන ඉදල මනුස්සයෙක් සියදිවිනසාගන්න තැනට උනත් පත් කරන්න.

මේ තමයි රියල් වල්ඩ් එකේ AI යූස් වෙන විදිය.

ඔය උබ අහල තියෙන ටාස්ක් එක වෙන්නෙ මෙහෙමයි අපි දේකට කැමති වෙන්නෙ එක පාර කියල අපි හිතුවට ඒක ස්ටෙප්ස් ගනනාවක අවසාන ප්රතිපලය. මුල ස්ටෙප්ස් ටික හරියට අයිඩෙන්ටිෆයි කරොත් ෆයිනල් ස්ටෙප් එක ගෙස් කරන එක ඔය AI එකට බොහොම සිම්පල් වැඩක්.

එෆ් බී එක එහෙම සෙල්ලම් කරද්දි ගූගල් එක ඔය ටෙක්නොලොජි එකේ ගොඩක් දුර ගිහින් ඒකෙන් මේ වෙනකොට කාටවත් ගැලවෙන්න බැරි තැනට වැඩ සිද්ද කරල තියෙනව.

[QUOTE="dewmal nilanka, post: 24841728, member: 377611"] [SIZE="3"]FB එකට හදල තියෙන AI එකට දීල තියෙන ටාස්ක් එක තමා යූසර්ව වැඩි වෙලාවක් සයිට් එක ඇතුලෙ රදවගන්න කියන එක. මේක AI එක පැත්තෙන් සාර්ථකව කරනව කරන්නෙ මෙහෙමයි. එයා අයිඩෙන්ටිෆයි කරගෙන ඉන්නව මෙන්න මේ වගේ අවස්තාවල යූසර් වැඩි වෙලාවක් එෆ් බී එකේ රැදිල ඉන්නව කියල. 1. මතවාද ගැටුමකදි 2. තමන්ට ලැබිල නැති දෙයක් වෙන කෙනෙක් ලබාගෙන තියෙන පොස්ට් එකක. 3. තමන් වැඩිපුර කැමති දෙයක් ගැන බලන්න. තව දේවල් තියෙනව ඒත් මූලිකව ඔය 3න ගන්නකො. ඊට පස්සෙ ඔතනින් අන්තිම එක ගැන කිව්වොත් ඒ විදියට තමා අපි කැමති දේවල් වල ඇඩ් එන්නෙ පේජස් ගොඩකින් අපි ලොග් වෙනකොටම අපි වැඩිපුට කැමති පොස්ට් එක මුලින් එන්නෙ. හැබැයි පළවෙනි දෙක තමා එයා වැඩිපුරම යූසර්ව රදවගන්න භාවිතා කරන විදි දෙක. මේ දෙක එච්චර හොද දෙයක් නෙවෙයි මේ දෙකෙන් යූසර්ගෙ මනසට වෙන බලපෑම වැඩියි. ඩිප්රෙෂන් හැදෙන්න පුළුවන් පුළුවන් කිව්වට පුළුවන් නෙවෙයි හැදෙනව. ඔය පළවෙනි දෙක නිසා ටික ටික අපේ ඔළුව වැඩ කරන්නෙ නෙගටිව් විදියට. ඕක වැඩි වෙලා තමා වෙන වෙන ප්රශ්න වෙන්න පටන් ගන්නෙ. ඇත්තටම කිව්වොත් මේ වෙනකොට ෆේස්බුක් එකේ තියෙන AI එක විසින් මිනිස්සුන්ව මැනිපියුලේට් කරනව බොහොම සාර්ථකව, පොඩි හොදකට තියෙන්නෙ තාම ඒක යූස් කරන්නෙ ෆේස්බුක් එක විතරයි. උදාහරණයක් විදියට එෆ්බී එකේ AI එකට පුළුවන් රටක ආණ්ඩුවක් පෙරලන තැන ඉදල මනුස්සයෙක් සියදිවිනසාගන්න තැනට උනත් පත් කරන්න. මේ තමයි රියල් වල්ඩ් එකේ AI යූස් වෙන විදිය. ඔය උබ අහල තියෙන ටාස්ක් එක වෙන්නෙ මෙහෙමයි අපි දේකට කැමති වෙන්නෙ එක පාර කියල අපි හිතුවට ඒක ස්ටෙප්ස් ගනනාවක අවසාන ප්රතිපලය. මුල ස්ටෙප්ස් ටික හරියට අයිඩෙන්ටිෆයි කරොත් ෆයිනල් ස්ටෙප් එක ගෙස් කරන එක ඔය AI එකට බොහොම සිම්පල් වැඩක්. එෆ් බී එක එහෙම සෙල්ලම් කරද්දි ගූගල් එක ඔය ටෙක්නොලොජි එකේ ගොඩක් දුර ගිහින් ඒකෙන් මේ වෙනකොට කාටවත් ගැලවෙන්න බැරි තැනට වැඩ සිද්ද කරල තියෙනව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom