Facebook Ads - Mind Reading?

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    facebook එකේ සමහර වෙලාවට අපි නිකමට ගන්න ඕනේ කියලා යන්තම් හිතන දෙවල් ටික වෙලාවකින් ads වල පෙන්නනවා නේ බන්. ඒවා ගැන search කරලවත් නැහැ. මුන් mind reading කරනවාවත්ද? නැත්නම් අපි කතා කරන ඒවා අහගෙන ඉන්නවා වෙන්න බැරිද? මේ කියන අත් දැකීමට මූන දීපු අය ඉන්නවද?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සමහර ඇඩ් තියෙනවා කුකුලොහ් උබල එවා දිහා ස්ක්‍රොල් නොකර බලාගෙන හිටියත් උන්ට ඉන්ඩිකෙට් වෙනවාහ්
    සමහර එව්වා සජෙශන්ස් එක්සාම්පල් උබ ගෙම් ඔෆ් ත්‍රොන්ස් බලනවා කියලා ඩිටෙක්ට් උනොත් එකට රෙලෙටඩ් ප්‍රොඩක්ට්ස් පෙන්නන්නහ් පුලුවන්
    ෆෙස් බුක් එකෙ AI එකෙන් තමාහ් එහෙම සජෙශන්ස් පෙන්නන්නෙහ් උබේ ඩෙටා ඔක්කොම එකතු කරලා

    උබ ලොකෙශන් ඔන් කරගෙන ඉලෙක්‍රොනික් ස්ටොර් එකකට ගියොත් උන්ට පුලුවන් සජෙශන්ස් වලට උබට ඉලෙක්ට්‍රොනික් අයිටම් පෙන්නන්නහ්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගුගල් සරිවිසස් / ෆෙස්බුක් රිවර්ස් ඉන්ජිනෙරෛන්ග් කරොත් උබලට හිතාගන්නවත් බැරි වෙයි ගුගල් එකෙන් කොච්චර අපේ ඩෙටා අදිනවද කියලා
    කොටිම්ම කිව්වොත් උබ ඩෙටා ඔෆ් කරගෙනහ් කොහෙ හරි ඇවිද්දත් ඩෙටා ඔන් උන ගමන් උබ ගිය තැන් ගුගල් ඩෙටා වලට අප්ලොඅඩ් වෙනවා .. අපි යන එන තැන් කන බොන තැන් ඩෙටා කලෙක්ට් කරගත්තොත් තමාහ් උන්ට ඇඩ් ප්‍රොමොට් වගෙ වැඩ කරගෙනහ් යන්නහ් පුලුවන් හරියට නිතරම පිසා හට් යන එකෙක්ට ඩොමිනොස් ඇඩ් පෙන්නනවා වගෙ ...
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    මට හිතෙන්නේ අපි Phone එකෙන් මොන ඇප් එකෙන් දෙයක් ස්ර්ච් කලත් එවා එකින් එකට සම්බන්දයි..

    අපි හොයන ඒවා ශෙයා කරන ඒව අනුව උන් ඒවා හොයගන්නවා..

    අපි තනිකර වෙලද බාන්ඩ වෙලා තියෙන්නේ..?
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සමහර ඇඩ් තියෙනවා කුකුලොහ් උබල එවා දිහා ස්ක්‍රොල් නොකර බලාගෙන හිටියත් උන්ට ඉන්ඩිකෙට් වෙනවාහ්
    සමහර එව්වා සජෙශන්ස් එක්සාම්පල් උබ ගෙම් ඔෆ් ත්‍රොන්ස් බලනවා කියලා ඩිටෙක්ට් උනොත් එකට රෙලෙටඩ් ප්‍රොඩක්ට්ස් පෙන්නන්නහ් පුලුවන්
    ෆෙස් බුක් එකෙ AI එකෙන් තමාහ් එහෙම සජෙශන්ස් පෙන්නන්නෙහ් උබේ ඩෙටා ඔක්කොම එකතු කරලා

    උබ ලොකෙශන් ඔන් කරගෙන ඉලෙක්‍රොනික් ස්ටොර් එකකට ගියොත් උන්ට පුලුවන් සජෙශන්ස් වලට උබට ඉලෙක්ට්‍රොනික් අයිටම් පෙන්නන්නහ්

    ගුගල් සරිවිසස් / ෆෙස්බුක් රිවර්ස් ඉන්ජිනෙරෛන්ග් කරොත් උබලට හිතාගන්නවත් බැරි වෙයි ගුගල් එකෙන් කොච්චර අපේ ඩෙටා අදිනවද කියලා
    කොටිම්ම කිව්වොත් උබ ඩෙටා ඔෆ් කරගෙනහ් කොහෙ හරි ඇවිද්දත් ඩෙටා ඔන් උන ගමන් උබ ගිය තැන් ගුගල් ඩෙටා වලට අප්ලොඅඩ් වෙනවා .. අපි යන එන තැන් කන බොන තැන් ඩෙටා කලෙක්ට් කරගත්තොත් තමාහ් උන්ට ඇඩ් ප්‍රොමොට් වගෙ වැඩ කරගෙනහ් යන්නහ් පුලුවන් හරියට නිතරම පිසා හට් යන එකෙක්ට ඩොමිනොස් ඇඩ් පෙන්නනවා වගෙ ...

    වටිනා විස්තර ටිකක්. ස්තුතියි මචන්. REP 4+
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    google search kalath athi ban. unge AI walata data feed wenawa search history walin. kotinma uba whatsapp eke type karana ewa pawa un detect karanawa. uba whatsapp eke chat ekaka item ekak gana damma nam eka anuwa ad display wenawa
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,098
    2,193
    113
    ගුගල් සරිවිසස් / ෆෙස්බුක් රිවර්ස් ඉන්ජිනෙරෛන්ග් කරොත් උබලට හිතාගන්නවත් බැරි වෙයි ගුගල් එකෙන් කොච්චර අපේ ඩෙටා අදිනවද කියලා
    කොටිම්ම කිව්වොත් උබ ඩෙටා ඔෆ් කරගෙනහ් කොහෙ හරි ඇවිද්දත් ඩෙටා ඔන් උන ගමන් උබ ගිය තැන් ගුගල් ඩෙටා වලට අප්ලොඅඩ් වෙනවා .. අපි යන එන තැන් කන බොන තැන් ඩෙටා කලෙක්ට් කරගත්තොත් තමාහ් උන්ට ඇඩ් ප්‍රොමොට් වගෙ වැඩ කරගෙනහ් යන්නහ් පුලුවන් හරියට නිතරම පිසා හට් යන එකෙක්ට ඩොමිනොස් ඇඩ් පෙන්නනවා වගෙ ...[/QUOTE

    :yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    facebook එකේ සමහර වෙලාවට අපි නිකමට ගන්න ඕනේ කියලා යන්තම් හිතන දෙවල් ටික වෙලාවකින් ads වල පෙන්නනවා නේ බන්. ඒවා ගැන search කරලවත් නැහැ. මුන් mind reading කරනවාවත්ද? නැත්නම් අපි කතා කරන ඒවා අහගෙන ඉන්නවා වෙන්න බැරිද? මේ කියන අත් දැකීමට මූන දීපු අය ඉන්නවද?

    Matat ohoma onatharan wela thiyanawa
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    google search kalath athi ban. unge AI walata data feed wenawa search history walin. kotinma uba whatsapp eke type karana ewa pawa un detect karanawa. uba whatsapp eke chat ekaka item ekak gana damma nam eka anuwa ad display wenawa

    Whatsapp nam facebook ekata ne aithi. Eth Google eke search data kohomada facebook ekata yanne? Search history eka kohomada facebook ekata feed wenne?

    Are they sharing privacy information? :oo:
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,397
    113
    සමහර ඇඩ් තියෙනවා කුකුලොහ් උබල එවා දිහා ස්ක්‍රොල් නොකර බලාගෙන හිටියත් උන්ට ඉන්ඩිකෙට් වෙනවාහ්
    සමහර එව්වා සජෙශන්ස් එක්සාම්පල් උබ ගෙම් ඔෆ් ත්‍රොන්ස් බලනවා කියලා ඩිටෙක්ට් උනොත් එකට රෙලෙටඩ් ප්‍රොඩක්ට්ස් පෙන්නන්නහ් පුලුවන්
    ෆෙස් බුක් එකෙ AI එකෙන් තමාහ් එහෙම සජෙශන්ස් පෙන්නන්නෙහ් උබේ ඩෙටා ඔක්කොම එකතු කරලා

    උබ ලොකෙශන් ඔන් කරගෙන ඉලෙක්‍රොනික් ස්ටොර් එකකට ගියොත් උන්ට පුලුවන් සජෙශන්ස් වලට උබට ඉලෙක්ට්‍රොනික් අයිටම් පෙන්නන්නහ්

    approved
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    Whatsapp nam facebook ekata ne aithi. Eth Google eke search data kohomada facebook ekata yanne? Search history eka kohomada facebook ekata feed wenne?

    Are they sharing privacy information? :oo:

    I think they sharing.. and also they are tracking phone keypads for keywords.. I saw an article. dan mathaka na koheda kiyala :dull::dull:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    I think they sharing.. and also they are tracking phone keypads for keywords.. I saw an article. dan mathaka na koheda kiyala :dull::dull:

    I also suspect they are listening to our conversations through the phone microphone and collect some key words we say. It's already being done with Ok Google anyway. But who knows what other keywords they collect
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    lokuwata IT gana danne nah.. habei oyage data oyage behavior eka oyage preferences dn okkoma collect karanna puluwan. ita passe eken predict karanna puluwan oyage consumption behavior eka patterns eka (shopping karanawanm weekly kohomada oyage expenses oyage product buying frequency eka) owa accuratema ganna thama loyalty cards ehema promote karanne. eken sales wagema costs structures (warehousing shelf spaces) manage karanna puluwani.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එලකිරි එකේ එහෙම ත්‍රෙඩ් නං වැටිල තියෙනව :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    1. FB messenger wala E2E Encryption default enable na. msg okkoma fb server through yanne.
    2. FB ekata dana hashtag, location, check in, interests walin
    3.google search walin.
    4.FB authenticate karapu 3rd party site wala ape behavior eken.
    5.Randomly pennapu AD ekakata engage wena widiya anuwa. (like, comment, share, tap or click, zoom, scroll hold)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව ප්‍රශ්නයක් -

    අපි දාල තියෙන වෙන app එකකට අදාළ වෙන පෝස්ට් fb එකේ පෙන්නන සින් එකක් තියෙනවද?

    උදා-
    පික් මි app එක තියෙද්දී ඒකට අදාළ ads fb එකේ පෙන්වීම