Facebook Advice

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    advise_1600_963x642_Copy.jpg


    මෙ ගැන ඔයාලගෙ අදහසුත් මෙතන කොටන්න
     
    Last edited:
    • Like
    Reactions: Elysium

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Godak aya FB eke thiyena ewa aththada boruda kiyala hoyala balanathuwa share karagena, wali daagena hapo FB nam dan athiwela :dull::oo:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Fb එකේ දැන් ඉන්නේ අසහනකාරයෝනේ. g.f ගෙ account එකට දවසට request 20ක් 30ක් එනවා.:growl:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :lol::lol::lol:
    රැව්ලත් එක්ක තරහ වෙලා මූණ කපා ගන්නේ ඇයි:P
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මෙන්න මෙයාව ඇඩ් කරගනින්.උඹ කැමති ඕන දේකට සෙට් වෙයි:yes:
    Code:
    http://on.fb.me/1LHasVh
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    FB එක වැදගත් ..එත් එකෙන් ගන්න ඕනේ දේ මොකක්ද නොගන්න ඕනේ දේ මොකක්ද කියල ලංකාවේ FB users ල තේරුම් අරන් නෑ .. ඕක ගැන රට වටා වැඩමුළුවක් වත් පැවැත්වුවේ නැත්තන් ඕක නැති කරන්නත් බෑ එන්න එන්න ඕක වැඩි වෙනවා මිසක් :lol: