Facebook API Help - කෝඩ් කාරයෝ හෙල්ප් කරපල්ලා....
කවුරු හරි දන්නවද ෆේස්බුක් Fan page එහෙකට Wall post එකක් දාන්න.External Site එකකින්
Facebook API එක යූස් කරල.. using php,javascript
Internet එක ගොඩක් Search කරා..
බට් හොයාගන්න අමාරු වුනා..
පොඩි හෙල්ප් එකක් දීපන් මචන්...පිං සිද්ධ වෙනවා
Facebook API එක යූස් කරල.. using php,javascript
Internet එක ගොඩක් Search කරා..
බට් හොයාගන්න අමාරු වුනා..

පොඩි හෙල්ප් එකක් දීපන් මචන්...පිං සිද්ධ වෙනවා