FACEBOOK Blocked By Dialog ද ?
Dialog භාවිතා කරන යහලුවන් ගොඩක් දෙනෙක්ට මේ මොහොතෙ Facebook යන්න බැහැනෙ
Dialog තාක්ෂණික අංශයෙන් ඇහුවම ඔවුන්ගේ පිළිතුර වුණේ
"අද දවසෙ Facebook එකේ Update එකක් සිද්ධ වෙනබව අපට දැනුම් දීල තියෙනවා කියලයි "
ඒත් ඒක ඇත්තක්නම් Dialog අයට විතරක්ම මේක උණේ ඇයි ?
මේකටත් මහවාසලේ ඇත්තන්ව අපේ බොහෝ දෙනෙක්ට සැකයිලු
(මගෙ අදහසනම් ඒක එහෙම වෙන්න බැහැයි කියලා.එහෙම උණොත් zuckerberg අයිය නිකන් ඉදීද ?? Facebook නෙ සෙල්ලම්ද ?
)
තාක්ෂණික නිර්වචනයක් හරියට දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නම ඕන Elakiri එකේ

Dialog එකට විතරක් Facebook Update එක බලපාන්නෙ ඇයි ?

එක අතකින් සතුටුයි....අපේ වැඩක් පලක් බලන් පාඩුවෙ ඉන්න පුලුවන්
ඒත් ඒනිසා යාලුවන්ගෙ Notifications මග; ඇරෙනවනෙ

Dialog භාවිතා කරන යහලුවන් ගොඩක් දෙනෙක්ට මේ මොහොතෙ Facebook යන්න බැහැනෙ
Dialog තාක්ෂණික අංශයෙන් ඇහුවම ඔවුන්ගේ පිළිතුර වුණේ
"අද දවසෙ Facebook එකේ Update එකක් සිද්ධ වෙනබව අපට දැනුම් දීල තියෙනවා කියලයි "
ඒත් ඒක ඇත්තක්නම් Dialog අයට විතරක්ම මේක උණේ ඇයි ?
මේකටත් මහවාසලේ ඇත්තන්ව අපේ බොහෝ දෙනෙක්ට සැකයිලු
(මගෙ අදහසනම් ඒක එහෙම වෙන්න බැහැයි කියලා.එහෙම උණොත් zuckerberg අයිය නිකන් ඉදීද ?? Facebook නෙ සෙල්ලම්ද ?

)තාක්ෂණික නිර්වචනයක් හරියට දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නම ඕන Elakiri එකේ

Last edited: