අප රටේ රුධිර අවශ්‍යතාවය පූර්ණ වශයෙන් සපුරාලන්නේ ස්වේච්ජා රුධිර දායකයින්ගේ රුධිර පරිත්‍යාගයන් මඟිනි. රට පුරා සෑම දිස්ත්‍රික්කයකම පිහිටි රුධිර මධ්‍යස්ථාන 24 ක් සහ රෝහල් ලේ බැංකු 105 ක් ජාතික රුධිර පාරවිලයන සේවය හා අනුබද්ධව පවතී. Facebook පරිශීලකයන් හට මෙම "blood donation tool" හෙවත් රුධිර පරිත්‍යාග උපාංගය මගින් රුධිර පරිත්‍යාගයට පහසුකම් සකස් කර ඇති දිවයිනේ ලේ බැංකු සහ පර්ෂද රුධිර මධ්‍යස්ථාන හා සම්බන්ද වීමට අවස්ථාව සැලසේ.
මෙහිදී රුධිර දායකයන්ගේ පුද්ගලික දත්ත හෝ රුධිර ගණය වැනි තොරතුරු රැස් කිරීමක් සිදුවන්නේ නැත.
රුධිර දායකයින් හට තම ෆේස් බුක් ගිණුම ඔස්සේ රුධිර අවශ්‍යතා පිළිබඳව මෙම මෙවලම හා සම්බන්ද වී රුධිර මධ්‍යස්ථානයට අනුබද්ධ ෆේස් බුක් පිටු ඔස්සේ දැනුවත් කිරීමට හැකියාව සැලසේ.
ෆේස් බුක් ගිණුමෙන් පහත සබැඳිය ඔස්සේ සම්බන්ද විය හැක.
http://www.facebook.com/donateblood
SOURCE: https://www.facebook.com/nbts.srilanka