සාමාන්‍යයෙන් රුපියල් 10000 ක boost එකක් දවසට රුපියල් දාහා ගානේ කැපෙන්න දවස් දහයකට දාන්න හිතන් ඉන්නේ.Target එක වෙන්නේ page likes, උඹලා හිතන විදිහට ඔය ක්‍රමයට boost එක ගහලා likes කීයක් වගේ ගන්න පුළුවන් වෙයිද? (Business page එකක්).