මචන්ලා.. FB post Boost එකෙන් බිස්නස් කරන අය පොඩ්ඩක් කියන්නකෝ කොහොමද රාජගිරිය / වැල්ලවත්ත / නුගේගොඩ / වත්තල / තලවතුගොඩ පැතිවල ඉන්න පොෂ් කෙල්ලොන්ගේ ඇටෙන්ශන් එක ගන්නේ එකේ? අපේ ඔෆිස් එකේ දැනට යන ප්‍රඩක්ට්ස් වලට ගොඩක් එන්නේ ඔය පැති වෙල පොෂ් කෙල්ලෝන්ගේ Online ඕඩර්ස්.. මුන් වැඩිපුර ගැවසෙන්නේ කොහෙද Digital Platform එකේ?
ටික්ටොක්? ඉන්ස්ටා? ෆේස්බුක්? අපේ ප්‍රඩක්ට් එක ගැන මේවයේ දැම්මොත් ගොඩ යයිද? Digital marketing waddo ennako...
ටික්ටොක්? ඉන්ස්ටා? ෆේස්බුක්? අපේ ප්‍රඩක්ට් එක ගැන මේවයේ දැම්මොත් ගොඩ යයිද? Digital marketing waddo ennako...