Facebook Business Cards ගන්න එන්ඩෝ......

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මෙනන් මගෙ කර්ඩ් ටික....Thanx New folder

    scaled.php


    scaled.php
     
    May 29, 2012
    3
    0
    0
    කඩවුණු පොරොන්දුවේ එකම නිළිය හමුවී....


    as1.jpg

    කඩවුණු පොරොන්දුවේ රඟපෑ දැනට ජීවතුන්
    අතර සිටින එකම නිළිය හමුවී....


    as2.jpg
    as3.jpg
    as4.jpg




    පළමුවන සිංහල චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුව චිත්‍රපටය තිරගතවී පසුගිය ජනවාරි 21 දිනට වසර 65 ක්‌ ගතව ඇත. එනම් 1947 ජනවාරි 21 දින කොළඹ කිංස්‌ලි සිනමා ශාලාවේදී මංගල දර්ශනය ආරම්භ වූයේ එවකට පැවැති රජයේ ඉඩම් අමාත්‍යවරයකු වූ මහාමාන්‍ය ඩී. එස්‌. සේනානායක මහතාගේ ප්‍ර්‍රධානත්වයෙන් පැවැති උත්සවයෙන් අනතුරුවය. කඩවුණු පොරොන්දුව නිෂ්පාදනය කළේ එස්‌. එම්. නායගම් මහතා වූ අතර කතාව සහ දෙබස්‌ ලියා සම අධ්‍යක්‍ෂණය කළේ බී. ඒ. ඩබ්. ජයමාන්න මහතාය.

    මෙම චිත්‍රපට ඉතිහාසයේ අපට තිබෙන එකම සජීවී අත්දැකීම් වනුයේ අදටත් ජීවතුන් අතර සිටින ඇස්‌ලින් බාලසූරිය මාතාවය. කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රුක්‌මණී දේවි, එඩී ජයමාන්න, පීටර් පීරිස්‌, ස්‌ටැන්ලි මල්ලවආරච්චි, ඩී. එලිසබත්, හියුගෝ ප්‍රනාන්දු, ඡේ. බී. පෙරේරා, ජෝෂප් පෙරේරා, තිමෝතියස්‌ පෙරේරා රඟ පෑ අතර එකම පවුලේ අක්‌ක නඟොa දෙන්නෙක්‌ද රඟපෑහ. ඒ එව්ලින් බාලසූරිය සහ ඇස්‌ලින් බාලසූරිය දෙදෙනාය. ඇස්‌ලින් බාලසූරිය අක්‌කා වන අතර ඇය මෙම චිත්‍රපටයේ රුක්‌මණී දේවියගේ එනම් රංජනීගේ මව ලෙස රඟපෑවාය. ඒ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ සුමනාගේ චරිතයටයි.

    ඇස්‌ලින් බාලසූරිය මහත්මිය 1926.10.10 උපත ලබා මීගමුව ආඬිඅම්බලම ප්‍රදේශයේ ජීවත්ව සිට ඇත. මිනර්වා නාට්‍ය කණ්‌ඩායමට බැඳී කලා ජීවිතය ආරම්භ කළ ඇස්‌ලින් බාලසූරිය මහත්මිය සිලෝන් තියටර්ස්‌ සමාගම යටතේ චිත්‍රපට හතරක රඟපා ඇත.

    ඒ චිත්‍රපට වනුයේ කපටි ආරක්‍ෂකයා, පෙරළෙන ඉරණම, වැරදුණු කුරුමානම, හදිසි විනිශ්චය වේ. වැරදුණු කුරුමානම නාට්‍යයක්‌ ලෙස ආරම්භ විය. එම නාට්‍යයේ එව්ලින් බාලසූරිය මහත්මිය රඟපෑවේ වැරදුණු කුරුමානම චිත්‍රපටයේ රුක්‌මණීදේවි රඟපෑ චරිතයයි. එව්ලින් බාලසූරිය මහත්මිය සූරිය කුමාරි නමින් ද හැඳින්විය. මෙම අක්‌ක නඟොa දෙදෙනාගෙන් අද ජීවත්ව සිටින ඇස්‌ලින් බාලසූරිය මහත්මිය ගාල්ලේ හිරිඹුර පාර 574/C කරාපිටිය නිවසේ සිය එකම පුතු සමග ජීවත්වේ. දැනට 86 වන වියේ පසුවන ඇස්‌ලින් බාලසූරිය මහත්මිය සිය චිත්‍රපට ජීවිතයේ මතක සටහන් ඉතා අපහසුවෙන් ආවර්ජනය කරයි. එදා ඉන්දියාවේ තිරගත කිරීම්වලට ගිය ගමන් ගැන මතක්‌ කරමින් කඩවුණු පොරොන්දුව චිත්‍රපටය සියලුම රඟපෑම් ඉන්දියාවේදී කළ බවත් එදා රඟපෑම සඳහා උදෙන්ම ආරම්භ කළ බවත් දවස පුරා රඟපෑම් කළ බවත් පැවසීය.

    ඇස්‌ලින් බාලසූරිය මහත්මිය සම්බන්ධයෙන් සංස්‌කෘතික දෙපාර්තමේන්තුව හෝ වෙනත් රාජ්‍ය ආයතනයක්‌ හෝ මේ දක්‌වා සොයා බලා නොමැති බව ඇගේ පුත් සිසිර ගුණවර්ධන මහතා පවසයි.

    ඇස්‌ලින් බාලසූරිය මහත්මිය පොලිස්‌ නිලධාරියකු වූ ඔලිවර් අල්විස්‌ ගුණවර්ධන මහතා සමග විවාහවී සිටියාය.

    වංචාවල අතිරේක - ගැමුණු චන්ද්‍රලාල්

    පවුලේ සාමාජිකයින් සමග...

    ඇස්‌ලින් බාලසූරිය සිය සැමියා එකම පුතු සමග



    තවත් දේ දැනගන්න→
    11.gif
    http://mobiteachs.blogspot.com/
    5.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :dull: Hemadema Hemotama wedak nene ban.
    Meka Matanam Watinawa. Thaniyama gannawata wada kattiyatath kiyala ganna eka hodai kiyala hithalai Thread eka demme. :(

    Anika FB ekenui About.me ekenui ganna heti witharai demmeth.
    Thawath ganna widi thibuna. Flickr eken ehema.
    Okkoma demme neththeth Nikan dena de ulaagena kanawa kiyai kiyala.

    100 k gaththoth 2nnek wage inne wedak ne kiyana. A kiyanne anith aya okkoma kemathine ban. :rolleyes:
    Wedakata nethi weda kochchara karanawada api. meken nodanna kenekta Online Shopping gena hari idea 1k ganna puluwanne..
    Awlak ne. Thanx Cmnt ekata. :)

    මම නම් මේ කාඩ් වලින් සෑහෙන දෙයක් කරගත්තා උබට පින් සිද්ද වෙන්න.