Facebook වල videos host කරන්න පුලුවන් CDN එකක් තියද? නැත්නම් අපේ website එකක්හරි? fb dev community එකෙන් ඇහුවට හරි උත්තරයක් හම්බුනේ නෑ. google එකෙත් නෑ. මට ඕනෙ directly fb cdn එකට vid එක upload කරන්න. එහෙම කරන්න පුලුවන්ද?
PS: මං මෙහෙම site එකක් දැක්කා. ඒකයි ඇහුවෙ
PS: මං මෙහෙම site එකක් දැක්කා. ඒකයි ඇහුවෙ


