Facebook CDN?

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    Facebook වල videos host කරන්න පුලුවන් CDN එකක් තියද? නැත්නම් අපේ website එකක්හරි? fb dev community එකෙන් ඇහුවට හරි උත්තරයක් හම්බුනේ නෑ. google එකෙත් නෑ. මට ඕනෙ directly fb cdn එකට vid එක upload කරන්න. එහෙම කරන්න පුලුවන්ද?

    PS: මං මෙහෙම site එකක් දැක්කා. ඒකයි ඇහුවෙ :)
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ෆේස්බුක් එකේ ඔක්කොම akamai cdn එකේ නේද තියෙන්නේ.? අප්ලෝඩ් කරන එක ගැන නම් දන්නෑ හරියටම
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    ෆේස්බුක් එකේ ඔක්කොම akamai cdn එකේ නේද තියෙන්නේ.? අප්ලෝඩ් කරන එක ගැන නම් දන්නෑ හරියටම
    මන් දැකපු site එකේ vid url තිබ්බෙ : https://video.fcmb1-1.fna.fbcdn.net/.... මේ වගේ. මට ඕනෙ එහෙම upload කරන්න :confused:
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මන් දැකපු site එකේ vid url තිබ්බෙ : https://video.fcmb1-1.fna.fbcdn.net/.... මේ වගේ. මට ඕනෙ එහෙම upload කරන්න :confused:
    ඒක මචං ෆේස්බුක් එකට නෝමල් විදියට වීඩියෝ එකක් අප්ලෝඩ් කලාම එන ලින්ක් එක නේද?

    අනික ඔය cdn එකටම කෙලින්ම අප් කරන්න බැරුව ඇති නේහ්??
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    ඒක මචං ෆේස්බුක් එකට නෝමල් විදියට වීඩියෝ එකක් අප්ලෝඩ් කලාම එන ලින්ක් එක නේද?

    අනික ඔය cdn එකටම කෙලින්ම අප් කරන්න බැරුව ඇති නේහ්??
    ඒ video එක p0rn video එකක් මචන්. ඒක fb එකට කෙලින් upload කරා වෙන්න බෑනෙ :baffled:
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ඒ video එක p0rn video එකක් මචන්. ඒක fb එකට කෙලින් upload කරා වෙන්න බෑනෙ :baffled:
    අෆ්ෆා එහෙමද? එහෙනම් මොකද්ද දන්නෑ සීන් එක.

    හැබැයි ඔය විදියට තමා fb එකේ subsidiary site හැම එකේම වගේ ( insta එහෙම ) image/vid url එන්නේ, දන්න විදියට