Facebook chat not work, උදවක්.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචංලා මගෙ Facebook එකෙ chat window එක වැඩ නෑ. මෙවගෙ තමයි එක දිගටම තියෙන්නෙ. සමහර වෙලාවට වැඩ. මම පාවිචි කරන්නෙ Firefox විතරයි.:(

    FB_error.png
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Email ekata log wela aye Facebook ekata log wenna
    කොහොම කරත් මෙහෙමයි. එක එක වෙලාවට එක එක විදිහයි. connection එකෙ අවුලක් නෑ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹේ ති‍යෙන්නේ etisalat connection එකක් ද? ඒකේ නම් ගොඩක් අ‍යට ඔ‍ය ප්‍රශ්නේ ති‍යනවා.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    උඹේ ති‍යෙන්නේ etisalat connection එකක් ද? ඒකේ නම් ගොඩක් අ‍යට ඔ‍ය ප්‍රශ්නේ ති‍යනවා.
    Slt Home එකක් බං. :)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    Facebook plugin monahari install karalada thiyenne?
    Firefox use karanna...

    Firefox wala addon kiyana ekata gihin balanna...
    oke thiyenna oni dewal erenna oya oni nethi magul disable/remove karala danna.....:)

    Clear Browser cache,cookies etc

    that will most probably fix the issue...:)
     

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    මචංලා මගෙ Facebook එකෙ chat window එක වැඩ නෑ. මෙවගෙ තමයි එක දිගටම තියෙන්නෙ. සමහර වෙලාවට වැඩ. මම පාවිචි කරන්නෙ Firefox විතරයි.:(

    FB_error.png

    ai bn Firefox use karanne. google chrome ekata bahapanko. eke ledath na pata gala browse unath wenawane. anika status ehema comment like dapu gaman auto update wenawane.

    ------------------------------------------

    uba crash eka sudda karala balapan. oya firefox eka crash eka oni nathi widihata thiya gannawa ekai oya wage aul. mn firefox atha ariyeth oka nisai bn. :baffled: