සමහර සර්විසස් වැඩ කරන්නෙ නැද්ද උඹලටත්? මගෙ Facebook notifications load වෙන්නෙ නෑ. Google එකේ සමහර services වල errors එනව. තව සයිට් වල එක එක සර්විසස් වැඩ කරන් නෑ. මෙහෙම අවුලක් තියෙනවද උඹලට?