කොහොම කරත් මෙහෙමයි. එක එක වෙලාවට එක එක විදිහයි. connection එකෙ අවුලක් නෑ.Email ekata log wela aye Facebook ekata log wenna
Slt Home එකක් බං.උඹේ තියෙන්නේ etisalat connection එකක් ද? ඒකේ නම් ගොඩක් අයට ඔය ප්රශ්නේ තියනවා.



මචංලා මගෙ Facebook එකෙ chat window එක වැඩ නෑ. මෙවගෙ තමයි එක දිගටම තියෙන්නෙ. සමහර වෙලාවට වැඩ. මම පාවිචි කරන්නෙ Firefox විතරයි.
![]()
