facebook clear karamu..

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    karunakara mema samuhaya wetha obath ekwanna....


    https://www.facebook.com/groups/614815562357384/


    1.මෙම සමූහයේ ප්‍රධානම තේමාව වන්නේ මුහුණු පොත තුල ක්‍රියාත්මක අනවශ්‍ය පිටු REPORT කිරීම මගින් ඉවත් කිරීම හෝ ඔවුන්ට අනතුරු ඇගවීමයි

    2.මෙය ඇඩ්මින්වරුන් වැඩි ප්‍රමාණයක් යොදවා අදහස් විමසා ක්‍රියාත්මක කෙරේ.

    3.අනවශ්‍ය පිටු පිළිබදව සමාජික ඔබට අදහස් ඉදිරිපත් කල හැකිය. එසේ කිරීමට හේතු සාක්ෂි සහිතව ඉදිරිපත් කල යුතුය.

    4.පසුව ඇඩ්මින් මඩුල්ල ඒ පිලිබදව සාකච්ඡා කොට අවසානයේ ඒ පිලිබදව ජන්දය ක් පවත්වා REPORT කල යුතු ද යන්න තීරණය කරනු ඇත.

    5.මුලින්ම එප PAGE හො PROFILE හිමි කරුට MASSENGER මගින් අනතුරු ඇගයීමක් කරනු ඇත . නිවැරදි කර ගැනීමට දින 3ක කාලටක් ද ලබා දෙනු ඇත

    6.නිවැරදි නොවන PAGE හො ACCOUNT ඇඩ්මින් මඩුල්ල ලබා දෙන උපදෙස් අනුව සාමාජික මණ්ඩලය මගින් REPORT කර ඉවත් කරනු ඇත.

    7.පුද්ගලික අමනාපකම් සාක්සාත් කර ගැනීමට මෙම සමූහය යොදා නොගන්නා ලෙසත් සද්භාවයෙන් කටයුතු කරන ලෙසත් දැනුම් දෙමි.

    8.බොරු ප්‍රචාර,ආගමික හා ජාතීන් අතර ගැටුම් නිර්මාණය කරන් PAGE හා ACCOUNT පිලිබද මෙම සමූහය දැඩිව ක්‍රියාත්මක කරනු ඇති.

    9.මෙම සමූහය SECRET සමූහයක් ලෙස පවත්වාගෙන යනු ලබන අතර ඔබ කැමති යහපත් පුද්ගලයින් මෙයට ඈදා ගත හැකිය.

    10.වඩාත් යහපත් ශ්‍රි ලංකාවක් වෙනුවෙන් සද්භාවයෙක් කරනා කටයුත්තකි

    ජය ශ්‍රි....!!!🇱🇰 🇱🇰

    #2019 වෙසක් මස 20 වැනිදා..
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,842
    23,453
    113
    1.මෙම සමූහයේ ප්‍රධානම තේමාව වන්නේ මුහුණු පොත තුල ක්‍රියාත්මක අනවශ්‍ය පිටු REPORT කිරීම මගින් ඉවත් කිරීම හෝ ඔවුන්ට අනතුරු ඇගවීමයි


    meke anith paththa wela wage :sorry:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඔය වගේ දෙයක් කරන්න ෆේස් මුක් එක ඇතුලෙ ඉඳන් බෑ බන්. ෆෙස් බුක් එකේ ඉන්න් එවුන්ව එලියට අරන් ඇවිල්ලා, එලියෙ ඉඳන් සංවිධානය වෙලා ඇතුලට ගිහින් ගහන ක්‍රමයක් ගැන හිතපන්. හිතෙන හිතෙන පාරට ගෲප් හදන්න එපා. අන්තිමේදි වෙන්නෙ ඕවට ජොයින් වෙන උන්ටත් වැඩේ එපා වෙන එක.