Facebook comments

anonymous44

Member
Aug 1, 2021
8
3
3
මම facebook එකේ post එකකට comment කලොත් මගේ යාලුවන්ට notification එනවද මගෙ යාලුවො ඒ pages වල නොහිටියත් / මගේ යාලුවො post eka post කරපු කෙනාගෙ friends ලා නොවුනත් ?
 

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    සමහර වෙලාවට පෙන්නනවා මට නම්. හේතුව දන්නේ නෑ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    ගෲප් පබ්ලික් නම් පේනවා.

    පේජ් වල නම් කොහොමත් පේනවා..අහවලා අහවල් පේජ් එකේ පෝස්ට් එකට ලයික් කලා,කමෙන්ට් කලා කියලා ෆීඩ් එකේ අනන්තවත් දැකලා තියෙනවා..තමන් ඒ පේජ් වලට ලයික් කලත් නැතත් පේනවා..
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,291
    11,640
    113
    🤍
    penawa ban ......

    who give a fuck mindset ekata waren


    anik un monawa hithuwath wadk na