ලංකාවේ වයසක පොරවල් වල අසහනේ???

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,102
    5,386
    113
    ඈ බන් මෙහෙම Youtube එකේ search කරන්නෙ කොයි වගෙ උන් වෙන්න පුළුවන්ද? වයසක ඩයල්? හෙන ඩොටේ ගං වල ඩයල්?
    මම guess කරන්නෙ ටිකක් වයස මැදිවියේ ඉන්න කට්ටිය search කරන ඒව වෙන්න ඕන. මට ඕක click උනේ දැන් සෑගෙන්න 18+ novel story facebook page වල ලියනව හෙන කලාත්මක සාහිත්‍යමය විදිහට. ඒ කතා වල comment and reaction වැඩිපුරම තියෙන්නෙ මැදිවියේ වයසක පිරිමි සහ විශේෂයෙන් ගෑණු අයගෙ.

    දැන් කියන්න එපා මම search කරපු history කියල. උබලත් search කරල බලහන්.

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    mama thaama sinhalen kotana usas kule ekek dakala na..
    sinhalen kotana hamoma baluwoth 50% ho gamee anatha genetics.. dan lokuwata hitiyath parents la hari gamee anathayo..
     
    • Haha
    Reactions: sandaru d

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඈ බන් මෙහෙම Youtube එකේ search කරන්නෙ කොයි වගෙ උන් වෙන්න පුළුවන්ද? වයසක ඩයල්? හෙන ඩොටේ ගං වල ඩයල්?
    මම guess කරන්නෙ ටිකක් වයස මැදිවියේ ඉන්න කට්ටිය search කරන ඒව වෙන්න ඕන. මට ඕක click උනේ දැන් සෑගෙන්න 18+ novel story facebook page වල ලියනව හෙන කලාත්මක සාහිත්‍යමය විදිහට. ඒ කතා වල comment and reaction වැඩිපුරම තියෙන්නෙ මැදිවියේ වයසක පිරිමි සහ විශේෂයෙන් ගෑණු අයගෙ.

    දැන් කියන්න එපා මම search කරපු history කියල. උබලත් search කරල බලහන්.

    Brought to you by හෙලකුරු සහ cheap internet 🤭 🤭
     
    Last edited:

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,283
    12,741
    113
    🌎
    Screenshot-2026-02-15-14-58-35-098-com-google-android-youtube-2.jpg
     
    Last edited:

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,145
    850
    113
    ඉතින් ඇයි බන් මෙවාට හිනා වෙන්නෙ උබලා අපි හැමොම එක එක විදියට සර්ච් කරන විදිය එයලා නොදන්න නිසයි ඔහොම කරන්නෙ
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,316
    47,196
    113
    ඈ බන් මෙහෙම Youtube එකේ search කරන්නෙ කොයි වගෙ උන් වෙන්න පුළුවන්ද? වයසක ඩයල්? හෙන ඩොටේ ගං වල ඩයල්?
    මම guess කරන්නෙ ටිකක් වයස මැදිවියේ ඉන්න කට්ටිය search කරන ඒව වෙන්න ඕන. මට ඕක click උනේ දැන් සෑගෙන්න 18+ novel story facebook page වල ලියනව හෙන කලාත්මක සාහිත්‍යමය විදිහට. ඒ කතා වල comment and reaction වැඩිපුරම තියෙන්නෙ මැදිවියේ වයසක පිරිමි සහ විශේෂයෙන් ගෑණු අයගෙ.

    දැන් කියන්න එපා මම search කරපු history කියල. උබලත් search කරල බලහන්.

    ඕන රටක ගොඩක්ම නාකි අසහනකාරයෝ තමයි..අැමරිකාවේම පේන්නේ නැද්ද..🤮

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,145
    850
    113
    ඕන රටක ගොඩක්ම නාකි අසහනකාරයෝ තමයි..අැමරිකාවේ පේන්නේ නැද්ද..🤮
    ඇත්තටම උබලා ඔවා සර්ච් කරලම නැද්ද අඩුම pr*n කියලවත්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    ගෙවල් අහල පහල ඉන්නවා වයස 70ක වගේ මනුස්සයෙක්. ඒ තරම් ඉගෙනගත්ත්ට මනුස්සයෙක් නෙමෙයි. ළමයින්ගේ ළමයිනුත් ඉන්නවා. එක පුතෙක් කටාර් ඉන්නේ. හොඳ ෆෝන් එකක් එහෙමත් තියෙනවා පුතා අරන් දීලා. මට තමයි ෆෝන් එක එහෙම ගෙනල්ල දෙන්නේ මොකක් හරි අවුලක් ආවොත්. වයසක ගැනුන්ව එහෙම වීඩියෝ කරපුව එහෙම තිබිලා තියෙනවා ඒකෙ; සර්ච් හිස්ටරියත් ඔය වගේ තමා. ඊයේ ගෙනාව ඔය වැල සයිට් වලට යද්දී එන ඇඩ් ඕකේ කර කර ඇප්ස් දාගෙන සෑහෙන්න ඇඩ්ස් එනවා කෝල් එකක්වත් ගන්න බෑ කියල. මම ඊට පස්සේ හෙන අනවශ්‍ය ඇප්ස් තොගයක් ඩිලීට් කලාට පස්සේ හරිගියේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,634
    113
    Mother Earth
    ඈ බන් මෙහෙම Youtube එකේ search කරන්නෙ කොයි වගෙ උන් වෙන්න පුළුවන්ද? වයසක ඩයල්? හෙන ඩොටේ ගං වල ඩයල්?
    මම guess කරන්නෙ ටිකක් වයස මැදිවියේ ඉන්න කට්ටිය search කරන ඒව වෙන්න ඕන. මට ඕක click උනේ දැන් සෑගෙන්න 18+ novel story facebook page වල ලියනව හෙන කලාත්මක සාහිත්‍යමය විදිහට. ඒ කතා වල comment and reaction වැඩිපුරම තියෙන්නෙ මැදිවියේ වයසක පිරිමි සහ විශේෂයෙන් ගෑණු අයගෙ.

    දැන් කියන්න එපා මම search කරපු history කියල. උබලත් search කරල බලහන්.

    ඔය උබ search කරපුව මයි එන්නෙ. අපිට නම් ඔහොම එන්නෙ නෑ ජරා ඒවා. 🤷‍♂️
     
    • Haha
    Reactions: clumsyhulk

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,815
    113
    මොකක්ද ඉතිං වෙනස? අපි ඉංගිරිසියෙන් හොයනවා, පරණ සෙට් එක සිංහලෙන් හොයනවා..