ඔය සීන් එකෙ සර්ච් කරපු එකක් නෙමේ අර සල්ලි කාරයෙක් කරපු වරදක් ( දැන් පේනවා ) උන් වරද කරලා මදිවට තවත් විකෘති දරුනු වැඩ කරලා ( මට තෙරෙන්නෙ නැත්තෙ ඔය වගෙ රූපයක් වත් ඔහොම දාන්නෙ කොහොමද කියලා ඔලුවත් එක්කත් රිදෙනවානෑ..child porn බලන්නේ මානසික ලෙඩ්ඩු
ඔව් බන් මෙ මෝඩ හරක්ට ඒක කිව්වාම වෙන ලබ්බක් කියෝනවාමොකක්ද ඉතිං වෙනස? අපි ඉංගිරිසියෙන් හොයනවා, පරණ සෙට් එක සිංහලෙන් හොයනවා..
අපි කරන දෙ උන් අනික් පැත්තට කරනවා
හොදම සීන් එක ඉස්සර මම AI වලට රැවටෙන වයසක අයට හිනා උනා
අන්තිමෙ තෙරුනා අපි මේ ගැන දන්නවා එයලා නොදන්නවා කියලා
එත් දැන් මමත AI වලට රැවටෙනවා සමහරක් එවාට
------ Post added on Feb 15, 2026 at 3:31 PM


